වහරක අරිය චින්තාශ්‍රමය

විකිපීඩියා වෙතින්

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය අර්ථ විපරීතයන්ට ලක්ව සැඟව ගොස් ඇති කාලවකවානුවක, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් මතු කරනු ලබන සැඟව ගිය දහම් කරුණු අප විසින් ලෝකවාසී පින්වතුන් අතර ව්‍යාප්ත කිරීමේ කාර්යය කරන්නෙමු.

ධර්මය ලිඛිත භාෂාවකින් ගෙන එමෙන් කලින් කලට අර්ථකථනයන් දෙන්නට යෑමෙන් දහම් අරුත් වරදවා තේරුම් ගත හැකි නිසා බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද්දේ ධර්මය ලිඛිත භාෂාවකින් ගෙන එමට වඩා වාචිකව හෙවත් මුඛ පරම්පරාවෙන් ගෙන එමටයි. ඒ, දහම් පදවල අරුත් මතු කරන පද නිරුක්ති නොදන්නාකම නිසාය. ඇතැම් විට මෙහි භාෂාමය අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ දෝෂ ආදිය තිබිය හැකි වුවත් එවා කිසිසේත්ම ධර්මාවබෝධයට බධාවක් නොවන්නේ භාෂා රීතිය කුමක් වුවත් අවශ්‍ය වන්නේ අදහස තේරුම් ගැනීම පමණක් වන බැවිනි.

ආශ්‍රමය වෙත ළඟා විය හැකි ගමන් මාර්ග[සංස්කරණය]

  1. අවිස්සාවෙල්ල - රුවන්වැල්ල - නිට්ටඹුව මාර්ගයේ ගෝණගල්දෙනිය හංදිය
  2. නිට්ටඹුව සිට රුවන්වැල්ල මර්ගයේ ඌරාපොල හරහා ගෝණගල්දෙනිය හංදිය
  3. කඩුවෙල - වැලිවේරිය - කිරිඳිවැල - ඌරපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදිය
  4. හොරන - පාදුක්ක - හංවැල්ල - පූගොඩ - කිරිඳිවැල - ඌරපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදිය
  5. හෝමාගම - ගොඩගම - හංවැල්ල - පූගොඩ - කිරිඳිවැල - ඌරපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදිය
  6. නුවර - කොළඹ පාරේ පස්යාල හරහා - අත්තනගල්ල - ඌරාපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදිය - ගෝණගල්දෙනිය හංදියේ සිට බස්නාගොඩ පාරේ මීටර් 100 ක් පමණ ඉදිරියෙන් දකුණුපස අරිය චින්තාශ්‍රමය පිහිටා ඇත.

බාහිර සබැඳි[සංස්කරණය]