පරිශීලක සාකච්ඡාව:Shaakunthala

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

starting new articles[සංස්කරණය]

Dear wikipedian

before creating a new article, please think about the real subject the article is about. Then search for the topic. If a suitable crticle is available add your content to that. If not, create a new article with a proper heading & with correct අක්‍ෂර.
Good luck ! Singhalawap 18:00, 7 මැයි 2010 (යූටීසී)[reply]
Thank you for trying to correcting articles by ෆෙලිඩේ company. Hope you have realized lot more to do other than just correcting the spell errors. Its time consuming & not that easy. But we have to do it. Singhalawap 18:19, 7 මැයි 2010 (යූටීසී)[reply]

Removing the unethical tag by ෆෙලිඩේ & නවෆෙලිඩේ[සංස්කරණය]

Buddy

I appreciate your effort in correcting ෆෙලිඩේ work.
When you are removing the tag, please keep the reference to the relevant articles. That could be use as a inter-wiki link or useful in merging fragmented articles in to 1 main article.
Singhalawap 18:11, 8 මැයි 2010 (යූටීසී)[reply]
Good work. As [[පරිශීලක:Singhalawap|Singhalawap] said pls keep the inter-wiki link. බිඟුවා 11:06, 12 මැයි 2010 (යූටීසී)[reply]

Java yanthraya[සංස්කරණය]

Dear Sameera,
I uploaded it without taking it that serious.
If you feel like removing it, you are free to do so.
Thank you for contacting me on this issue.
Thank you !
Singhalawap 08:12, 11 මැයි 2010 (යූටීසී)
You are welcome! --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 08:53, 11 මැයි 2010 (යූටීසී)[reply]

උත්සාහයක් කරමුද?[සංස්කරණය]

ෆෙලිඩේගේ ටැගය ඉවත් කිරීමට රොබොට් කෙනෙක් සාදමුද? එය වඩා පහසු නොවෙද? මේ සඳහා මූලික දැනුමක් ඔබට තිබේද? උත්සාහයක් කරමුද? -- බිඟුවා සාකච්ඡාව 15:27, 25 මැයි 2010 (යූටීසී)[reply]

උත්සාහ කරමු. මම IT කරන නිසා ඒක මගේ අමතර දැනුමටත් හොඳයි. මේකට මම දන්න තරමින් python තමා පාවිච්චි වෙන්නේ. පටන් ගනිමු. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 16:25, 25 මැයි 2010 (යූටීසී)[reply]
රෝදේ අලුතෙන් හොයාගන්න ඕනෙ නැහැ We do not have to re-invent the wheel තියෙන එකක් භාවිතා කරමු. Pywikipediabot/replace.py භාවිතා කරන්න පුළුවන් වගේ. මේ විදහට.....(උදාහරණයක්)
replace.py -page:si:wikipedia:සතිපතා_පුවත්_පත්_-_පිටු_සැකසුම. -regex ""This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."" " "
අදහසක් විතරයි. -- චතුනි අලහප්පෙරුම 16:58, 25 මැයි 2010 (යූටීසී)[reply]
ඔව්. ඒක හොඳයි. මම Pywikipediabot/replace.py ගැන දැන සිටියෙ නැහැ. ලිපි ලැයිස්තුව එකතු කරගත්තා නම් පොඩි script එකකින් වැඩේ ගොඩ. while [ true ] වැඩක්. :-)
මම මේ විකිපීඩියා වැඩ වලට අළුත්. අපි replace.py දුවවන්නේ අපේ පරිගණකයෙ නේද? එහෙමනම් අපිට replace.py පොඩිත්තක් සංස්කරණය කරල ගන්න පුළුවන්.
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 18:44, 25 මැයි 2010 (යූටීසී)[reply]
මේක තමන්ගේ පරිගණකයේ සිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. නැත්නම් ඒක server එකක තියන්නත් පුළුවන්. මම නම් දන්නේ නෑ. ජාවා නම් උදව් කරන්න පුළුවන්.සමීර ශාකුන්තල | Sameera Shaakunthala ඔබ වැඩේ පටන් ගන්න -- බිඟුවා සාකච්ඡාව 02:51, 26 මැයි 2010 (යූටීසී)[reply]
පළමු අත්හදා බැලීම සාර්ථක වුණා [1].
  • දී ඇති උපදෙස් අනුව pywikipedia ස්ථාපනය කරලා ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ.
  • පහත දැක්වෙන ආකාරයට විධානය භාවිත කළාම හරි.
$ python replace.py -page:si:අක්මාව බද්ධ කිරීමේ ක්‍රමෝපායන් \
-regex "\"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative \
is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and \
access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia.\""  \
""
  • දැන් මෙය loop එකක් තුළ ධාවනයයි කළ යුත්තේ.
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 18:38, 31 මැයි 2010 (යූටීසී)[reply]
$ python replace.py -nocase -start:! -regex "\"This article has been translated from the English wikipedia by felidae, http://www\.felidae\.lk\. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality\. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka \(ICTA\), http://www\.icta\.lk\. Support and access to rural communities provided by Practical Action \(formerly ITDG\), http://practicalaction\.org/\?id=region_south_asia\.\"" ""

--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 19:33, 31 මැයි 2010 (යූටීසී)[reply]

නියමයි. මමද උත්සාහයක යෙදුනෙමි. සාර්ථක විය.-- බිඟුවා සාකච්ඡාව 03:04, 1 ජූනි 2010 (යූටීසී)[reply]
දුටුවෙමි... දුටුවෙමි... :-)
අපට අමතක වුණු දෙයක් තියෙනවා... අපේ user account වල Bot flag එක නැහැ. ඒ කියන්නේ script පාවිව්චි කරලා කරන මහා පරිමාණ සංස්කරණ වලදී අපිව අවහිර කෙරෙන්නත් ඉඩ තියෙනවා. O_o
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 03:47, 1 ජූනි 2010 (යූටීසී)[reply]
ඔව් ඔව්.. ඒක නිසා මම වෙනම එකක් භාවිතා කරනවා. -- බිඟුවා සාකච්ඡාව 06:48, 1 ජූනි 2010 (යූටීසී)[reply]

නිතර අවශ්‍ය වන සැකිලි පිටුව පිළිබඳව[සංස්කරණය]

Yep. That is a good place to Keep that. Good idea. -- බිඟුවා සාකච්ඡාව 12:28, 31 මැයි 2010 (යූටීසී)[reply]


vote for namespace change[සංස්කරණය]

pls add your idea/vote here -- බිඟුවා සාකච්ඡාව 01:18, 13 ජූලි 2010 (යූටීසී)[reply]

Okey! -- ශාකුන්තල (කතාබහ) 03:06, 13 ජූලි 2010 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Shaakunthala&oldid=109552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි