Jump to content

පණ්ඩුවාසදේව රජ

විකිපීඩියා වෙතින්
(පඬුවස්දෙව් රජ වෙතින් යළි-යොමු කරන ලදි)
පණ්ඩුවාසදේව
උපතිස්ස නුවර රජ
රාජ්‍ය සමයක්‍රිපූ 504 - ක්‍රිපූ 474
පූර්වප්‍රාප්තිකයාඋපතිස්ස රජ
අනුප්‍රාප්තිකයාඅභය රජ
වල්ලභයාභද්දකච්චානා
දරුවන්අභය

තිස්ස, උත්තිය, තිස්සා, අසේල, විහාන, රාම, ශිව, මත්තකාල, මත්තක, යනුවෙන් පුතුන් දසදෙනෙකු සහ

චිත්‍රා (උන්මාද චිත්‍රා) යනුවෙන් දියණියක් විය.
පියාසුමිත්ත

පඬුවස්දෙව් කුමාරයා, ක්‍රි.පූ. 504 සිට ක්‍රි.පූ. 474 දක්වා උපතිස්ස නුවර (වර්තමාන මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශයක්) රජු විය. විජය රජු ගෙන් පසු ලක්දිව රාජ්‍යත්වයට කුමරුවකු නොසිටියෙන් විජය රජු තම සොහොවුරු සුමිත්තට රාජ්‍ය භාර ගැනීමට ඇරියුම් කළත් සුමිත්ත ද මහලු වියේ සිටියෙන් ඒ සඳහා ඔහු ගේ පුත් පණ්ඩුවාසදේව එවීය. ඔහු ගේ පැමිණීමට පෙර විජය රජු මියගියෙන් එ තෙක් රාජ්‍ය පාලනය උපතිස්ස භාරකාර රජු (උපතිස්ස ඇමැති) ගෙන ගියේ යි. පසුව ලක්දිව පාලන බලය ලබාගත් පණ්ඩුවාසදේව රජු භද්දකච්චායනා නම් ශාක්‍ය වංශික කුමරියක බිසොව කරගත්තේ යි. ඇගෙන් ඔහුට අභය, තිස්ස, උත්තිය, තිස්සා, අසේල, විහාන, රාම, ශිව ,මත්තකාල, මත්තක, යනුවෙන් පුතුන් 10 දෙනෙක් ද චිත්‍රා (උන්මාද චිත්‍රා) යනුවෙන් දියණියක් ද වූ හ.

මුතුන්මිත්තෝ

[සංස්කරණය]

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැදි

[සංස්කරණය]
පණ්ඩුවාසදේව රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාම
පූර්වප්‍රාප්තිකයා
උපතිස්ස රජ
King of Sri Lanka
504 BC474 BC
අනුප්‍රාප්තික
අභය රජ
"https://si.wikipedia.org/w/index.php?title=පණ්ඩුවාසදේව_රජ&oldid=773910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි