නීතිඥයා

විකිපීඩියා වෙතින්
බ්‍රිතාන්‍ය අධිනීතිඥයෙක්
16th century painting of a civil law notary, by Flemish painter Quentin Massys. A civil law notary is roughly analogous to a common law solicitor, except that, unlike solicitors, civil law notaries do not practise litigation to any degree.

ඉතිහාසය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ නීති වෘත්තියේ ඉතිහාසය 1833 දක්වා ඉතිහාසයකට දිව යන්නකි. 1833 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීති වෘත්තීය පිළිබද මනා දැනුමක් ඇති, යහපත් කල ක්‍රියාවෙන් යුතු පුද්ගයින් විභාගයකින් පසු අධිනීතිඥවරුන් සහ නිතිඥවරුන් ලෙස නීති වෘත්තියට බදවා ගැනීමට අවසර ලබා දුන්නේය. මෙ‍සේ කරන ලද්දේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් හඳුන්වා දෙන ලද නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීමේ එක අංගයක් ලෙසය. එකල නීති අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රමවත් පංති පැවැත්වීමක් සිදු නොවුන අතර පළපුරුදු නීතිඥයෙක් යටතේ ආධුනිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සිදු විය. මිට අමතරෙ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වන ලද විභාග මගින් නවකයන්ගේ නීති දැනුම පිරික්සනු ලැබිණි.

1873 දී නීති අධ්‍යාපන කවුන්සිලය පිහිටුවන ලද අතර එම කවුන්සිලය මගින් 1874 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිහිටුවන ලදී. නීතිඥයන්ට ක්‍රමවත් පුහුණුවක් ලබා දීම මෙහි මුලික අරමුණ වේ.


ශ්‍රී ලංකාව[සංස්කරණය]

එක්සත් ජනපදය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නීතිඥයා&oldid=592444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි