Jump to content

නිම නොකළ ඔබලිස්කය

Coordinates: 24°04′37″N 32°53′44″E / 24.076889°N 32.895450°E / 24.076889; 32.895450
විකිපීඩියා වෙතින්
(නිමනොකළ ඔබලිස්කය වෙතින් යළි-යොමු කරන ලදි)
නිම නොකළ ඔබලිස්කය
නිම නොකළ ඔබලිස්කය
නිම නොකළ ඔබලිස්කය is located in ඊජිප්තුව
නිම නොකළ ඔබලිස්කය
ඊජිප්තුව තුළ පිහිටීම
විකල්ප නමunfinished obelisk
පිහිටීමඊජිප්තුව
ඛණ්ඩාංක24°04′37″N 32°53′44″E / 24.076889°N 32.895450°E / 24.076889; 32.895450
මාදිලියස්මාරකය
නිම නොකළ ඔබලිස්කය, 1990
නිම නොකළ ඔබලිස්කය

නිම නොකළ ඔබලිස්කය (ඉංග්‍රීසි:  unfinished obelisk) යනු ඊජිප්තුවේ අස්වාන් හි පුරාණ ඊජිප්තු ගල් වලෙහි උතුරු කොටසේ ඇති, දැනට සොයාගෙන ඇති ලොව විශාලතම පුරාණ ඔබලිස්කය වේ.


ඔබලිස්කයේ අතීතය

[සංස්කරණය]

හට්ෂෙප්සුට් (ක්‍රි.පූ. 1508–1458) රැජින විසින් මෙම ඔබලිස්කය සෑදීම නියම කර ඇත. වැඩ නිම වූයේ නම් මෙය 42 මීටර (138 ft) උස සහ 1,090 tonne (1,200 short ton) පමණ බර වනු ඇත. එනම් ආසන්න වශයෙන් අප්‍රිකානු අලි 200 දෙනෙකුගේ බරට සමාන වේ.[1]

ගැලරිය

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Bard, Kathryn (1999). Encyclopedia of the Archaeology of Ancient Egypt. Routledge. p. 587. ISBN 978-0-415-18589-9.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නිම_නොකළ_ඔබලිස්කය&oldid=708290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි