ඇසළ

විකිපීඩියා වෙතින්

ඇසළ මාසයේදී ඇසළ ගස් මලින් බරවේ. ඇසළ මාසයේදී මල් පිපෙන බැවින් ගස ඇසළ නම්වූවාද නැතිනම් ඇසළ ගස් වල මල් පිපෙන බැවින් මාසය ඇසළ නම්වූවාද යන්න පැහැදිලි නැත.


ඔබට අවැසි ලිපිය තෝරාගන්න

  1. ඇසළ (මාසය)
  2. ඇසළ (ගස)
"https://si.wikipedia.org/w/index.php?title=ඇසළ&oldid=252269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි