නස්ලි සබ්‍රි

විකිපීඩියා වෙතින්

නස්ලි සබ්‍රි
Nazlicoronation.jpg
නස්ලි රැජින ලෙස ලෙස සුල්තානා නස්ලිගේ රාජාභිෂේකය
ඊජිප්තුවේ සුල්තානා[1]
නිල කාලය1919 මැයි 26 – 1922 මාර්තු 15
ඊජිප්තුවේ වල්ලභ රැජින
නිල කාලය1922 මාර්තු 15 – 1936 අප්‍රේල් 28
උපත25 ජුනි 1894(1894-06-25)
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුවේ ඛේඩිවේටය
මරණය29 May 1978(1978-05-29) (වයස 83)
ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියාව, එක්සත් ජනපදය
භූමදානයහෝලි ක්‍රොස් සුසාන භූමිය, කල්වර් නගරය, කැලිෆෝර්නියාව, එක්සත් ජනපදය
වල්ලභයාඛලීල් සබ්‍රි
 (වි. 1918; දික්. 1918)

ඊජිප්තුවේ Iවන ෆුවාඩ්
 (වි. 1919; මර. 1936)
දරුවන්ෆාරූක් I
ෆවුසියා කුමරිය
ෆයිසා කුමරිය
ෆයිකා කුමරිය
ෆාතියා කුමරිය
සම්පූර්ණ නාමය
නස්ලි අබ්දුරහීම් සබ්‍රි
වංශයමුහම්මද් අලි රාජවංශය (විවාහයෙන්)
පියාඅබ්දුල් රහ්මාන් සබ්‍රි පාෂා
මවටව්ෆිකා ෂරීෆ්
ආගමකතෝලික පල්ලිය
මුලින්. සුන්නි ඉස්ලාම්

නස්ලි සබ්‍රි (අරාබි: نزلي صبري / نازلى صبرى‎; තුර්කි: Nazlı Sabri; 1894 ජූනි 25 – 1978 මැයි 29) යනුවෙන් හැඳින්වෙන්නේ 1919 සිට 1936 දක්වා ධුරය හෙබවූ ඊජිප්තුවේ ප්‍රථම රැජිනයි. ඇය ෆුවාඩ් රජුගේ දෙවන බිරිඳ වූවා ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Rizk, Yunan Labib (13–19 April 2006). "A palace wedding". Al-Ahram Weekly (790). සම්ප්‍රවේශය 27 February 2010. ... Britain granted the rulers among the family the title of sultan, a naming that was also applied to their wives.
  • عودة، تيسير ، « اَلمَملَكَة اَلمَصريَة » ، چاپ دمنهور، سال 1959

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

ඊජිප්තු රාජකීයයා
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
මෙලෙක් ටූර්හන්
ඊජිප්තුවේ සුල්තානා
1919–1922
රැජින බවට පත් විය
නව තනතුරකි
ඊජිප්තුවේ වල්ලභ රැජින
1922–1936
හිස්
තනතුර ඊළඟට දැරුවේ
ෆරීඩා
"https://si.wikipedia.org/w/index.php?title=නස්ලි_සබ්‍රි&oldid=414734" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි