ඊජිප්තුවේ ෆවුසියා ෆුවාඩ්
පෙනුම
| ෆවුසියා ෆුවාඩ් | |||||
|---|---|---|---|---|---|
| ඉරානයේ වල්ලභ රැජින | |||||
| නිල කාලය | 1941 සැප්තැම්බර් 16 – 1948 නොවැම්බර් 17 | ||||
| උපත | 5 නොවැම්බර් 1921 රාස් එල්-තින් මාලිගය, ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තු සුල්තානේටය | ||||
| මරණය | 2 ජූලි 2013 (වයස 91) ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව | ||||
| භූමදානය | 2013 ජූලි 3 කයිරෝ, ඊජිප්තුව | ||||
| වල්ලභයා | මොහම්මද් රේසා පහ්ලවී (වි. 1939; දික්. 1948) ඉස්මයිල් චිරීන් (වි. 1949; මර. 1994) | ||||
| දරුවන් | ෂානාස් පහ්ලවී නාදියා චිරීන් හුසේන් චිරීන් | ||||
| |||||
| වංශය | මුහම්මද් අලි රාජවංශය (උපතින්) පහ්ලවී රාජවංශය (විවාහයෙන්) | ||||
| පියා | ඊජිප්තුවේ Iවන ෆුවාඩ් | ||||
| මව | නාස්ලි සබ්‍රි | ||||
| ඊජිප්තුවේ සහ ඉරානයේ ෆවුසියා කුමරිය සඳහා ආමන්ත්‍රණ ශෛලීන් | |
|---|---|
| සමුද්දේශ ශෛලිය | අධිරාජකීය සහ රාජකීය උත්තමාවිය |
| කථන ශෛලිය | අධිරාජකීය සහ රාජකීය උත්තමාවියණි |
| විකල්ප ශෛලිය | මැතිණිය |
ඊජිප්තුවේ ෆවුසියා ෆුවාඩ් (අරාබි: الأميرة فوزية فؤاد; පර්සියානු: شاهدخت فوزیه فؤاد; 1921 නොවැම්බර් 5 – 2013 ජූලි 2), හෙවත් ඉරානයේ මුලුක් ෆවුසියා යනුවෙන් හැඳින්වෙන්නේ මොහම්මද් රේසා පහ්ලවීගේ පළමු බිරිඳ ලෙස ඉරානයේ රැජින බවට පත් ඊජිප්තු කුමරියකි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]Wikimedia Commons has media related to ඊජිප්තුවේ ෆවුසියා ෆුවාඩ්.
ඊජිප්තුවේ ෆවුසියා ෆුවාඩ් උපත: 5 නොවැම්බර් 1921 මරණය: 2 ජූලි 2013
| ||
| ඉරාන රාජකීයයා | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා තඩ්ජ්ඔල්-මොලෞක් |
ඉරානයේ වල්ලභ රැජින 1941–1948 |
හිස් තනතුර ඊළඟට දැරුවේ සොරායා එස්ෆැන්ඩයරි-බඛ්තියාරි
|
ප්‍රවර්ග:
- 2012 නොවැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- ඊජිප්තු කුමරියෝ
- ඉරාන රාජකීය කාන්තාවෝ
- පර්සියානු වල්ලභ රැජිනියෝ
- 1921 උපත්
- 2013 මරණ
- මොහම්මද් රේසා පාහ්ලවී
- මුහම්මද් අලි රාජවංශය
- පහ්ලවී රාජවංශයේ ජනයා
- ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජනයා
- ඇල්බේනියානු සම්භවයක් සහිත ඊජිප්තු ජනයා
- තුර්කි සම්භවයක් සහිත ඊජිප්තු ජනයා
- ප්‍රංශ සම්භවයක් සහිත ඊජිප්තු ජනයා