ඊජිප්තුවේ ෆරීඩා
Appearance
| ෆරීඩා | |||||
|---|---|---|---|---|---|
| ඊජිප්තුවේ වල්ලභ රැජින | |||||
| නිල කාලය | 1938 ජනවාරි 20– 1948 නොවැම්බර් 17 | ||||
| උපත | 5 සැප්තැම්බර් 1921 ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව | ||||
| මරණය | 16 ඔක්තොම්බර් 1988 (aged 67) මාදි, කයිරෝ, ඊජිප්තුව | ||||
| වල්ලභයා | ඊජිප්තුවේ ෆාරූක් (වි. 1938; දි. 1948) | ||||
| දරුවන් | ෆේරියල් කුමරිය ෆවුසියා රැජින ෆාඩියා කුමරිය | ||||
| |||||
| වංශය | මුහම්මද් අලි රාජවංශය (විවාහයෙන්) | ||||
| පියා | යූසෙෆ් සුල්ෆිකාර් පාෂා | ||||
| මව | සයිනබ් ස'ඉද් | ||||
| ආගම | ඉස්ලාම් | ||||
| වෘත්තිය | චිත්‍ර ශිල්පිනිය | ||||
ෆරීඩා රැජින (උපත සෆීනාස් සුල්ෆිකාර් ලෙස 1921 සැප්තැම්බර් 5 – 1988 ඔක්තෝබර් 16) (අරාබි: صافيناز ذوالفقار) යනුවෙන් හැඳින්වෙන්නේ ෆාරූක් රජුගේ පළමු බිරිඳයි. ආසන්න වශයෙන් වසර එකොළහක් පමණ ඇය ඊජිප්තුවේ රැජින ලෙස කටයුතු කළා ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]ඊජිප්තුවේ ෆරීඩා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
| ඊජිප්තු රාජකීයයා | ||
|---|---|---|
| හිස් අවසන් වරට තනතුර දැරුවේ නස්ලි සබ්‍රි
|
ඊජිප්තුවේ වල්ලභ රැජින 1938–1948 |
හිස් තනතුර ඊළඟට දැරුවේ නරීමාන් සාදෙක්
|
ප්‍රවර්ග:
- 2013 පෙබරවාරි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- ඊජිප්තු වල්ලභ රැජිනියෝ
- ඊජිප්තු කලාකාරිනියෝ
- 1921 උපත්
- 1988 මරණ
- ඊජිප්තු චිත්‍ර ශිල්පියෝ
- තුර්කි සම්භවයක් සහිත ඊජිප්තු ජනයා
- ලියුකේමියාව නිසා සිදුවූ මරණ
- ඊජිප්තුවේ ෆාරූක්
- ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජනයා
- 20වන සියවසේ ඊජිප්තු චිත්‍ර ශිල්පියෝ
- 20වන සියවසේ කලාකාරිනියෝ
- ප්‍රංශය වෙත ඊජිප්තු සංක්රමණිකයෝ
- ලෙබනනය වෙත ඊජිප්තු සංක්රමණිකයෝ