දූපත් රටවල්
Jump to navigation
Jump to search
දූපත් රටවල් ලෙස හැඳින්වෙන්නේ තම ප්‍රධාන භූමි ප්‍රදේශය දූපත් එකක් හෝ සමූහයකින් හෝ දූපත් කොටස් වලින් සමන්විත වන්නා වූ රටවල්. ක්‍රි.ව. 2011 වර්ෂය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යය 193න්, 46 ක සංඛ්‍යාවක් (දළවශයෙන් 24%[1]) දූපත් රාජ්‍යයන් විය.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Ott, Dan (1996). ස්මෝල් ඉස් ඩිමොක්‍රටික්. Routledge. p. 128. ISBN 0-8153-3910-0.