පෝරස් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
(දිග්විජය (රූපවාහිනී කතාමාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)
පෝරස්
දිග්විජය පෝස්ටරයක්
ප්‍රභේදයඉතිහාසය, නාට්‍ය
තැනුවේසිද්ධාර්ත් කුමාර් තේවාරි
රචනය කලේසිද්ධාර්ත් කුමාර් තේවාරි, මිතාලි භටාචාර්‍ය, අරුන්දතී ෂර්මා
අධ්‍යක්ෂණය කලේසිද්ධාර්ත් කුමාර් තේවාරි
රඟපෑමලක්ෂ් ලාල්වානි, රෝහිත් පුරෝහිත්, රතී පාණ්ඩේ, ආදිත්‍ය රෙඩිජ්, සුහානි ධන්කි
Composer(s)සංගීත් හල්දිපූර්
සිද්ධාර්ත් හල්දිපූර්
සූර්යරාජ් කමල්
ලෙනින් නන්දි
රාජු සිං
සම්භව රට ඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන260
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සිද්ධාර්ත් කුමාර් තේවාරි
රාහුල් කුමාර් තේවාරි
ගායත්‍රී ගිල් තේවාරි
සංස්කාරක(යන්)ජනක් චෞහාන්
අනිල් වෛශ්‍ය
ස්ථානය(න්)උම්බෙර්ගාඔන්, තායිලන්තය
සිනෙමාරූපණයකබීර් ලාල්
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනිත්තු 24
නිෂ්පාදන සමාගමවන් ලයිෆ් ස්ටූඩියෝස් (ස්වස්තික් ප්‍රොඩක්ෂන්ස් යටතේ)
බෙදාහරින්නාසෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් (සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස්හි අනුබද්ධ සමාගමකි)
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන්
රූප ආකෘතිය576i (SDTV) 1080i (HDTV)
මුල් ධාවනය27 නොවැම්බර් 2017 (2017-11-27) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

පෝරස් ‍යනුවෙන් හැඳින්වෙන්නේ පෞරවයන්ගේ රජු වූ පෝරස් හා ඔහුගේ ජීවන වෘත්තාන්තයත්, විශේෂයෙන්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාට එදිරිව සිදුකළ හයිඩස්පෙස්හි සටනත් පාදක කොටගෙන තැනූ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය 2017 නොවැම්බර් 27 දින සිට සෝනි ටීවී ඔස්සේ විකාශය ඇරඹිණි.[1]

මෙම වැඩසටහන නිර්මාණය කරන ලද්දේ ස්වස්තික් ප්‍රොඩක්ෂන්ස්හි සිද්ධාර්ත් කුමාර් තේවාරි විසිනි.[2][3] ඉන්දියානු රූපවාහිනියේ වඩාත්ම අධික පිරිවැයක් දරා නිපදවන ලද්දේ යැයි පැවසෙන මෙම කතාමාලාව INR කෝටි 500ක (දළ වශයෙන් ඇ.ඩො. මිලියන 80) වියදමක් දරා නිපදවී යයි කටකථා පැතිරේ.[4]

චරිත නිරූපණය[සංස්කරණය]

පිළිගැනීම[සංස්කරණය]

මෙම වැඩසටහන 'දෘශ්‍යමය වශයෙන් නතුකරගන්නාසුලු' යැයි ඉන්ඩියා ටුඩේ පුවත්පත පවසයි.[31]

පින්ක්විලා පවසන්නේ මෙය බාහුබලි චිත්‍රපටයේ රූපවාහිනී ප්‍රභේදයක් බවයි.[32]

ශ්‍රී ලංකාව තුළ සිරස ටීවී නාළිකාව ඔස්සේ සිංහලෙන් හඬකවන ලද මෙම කතාමාලාව දිග්විජය[33] යන තේමාව යටතේ විකාශය වේ.

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය චරිතය ප්‍රතිඵලය
2018 ලයන්ස් ගෝල්ඩ් අවෝඩ්ස් 2018 වසරේ ප්‍රියතම නිළිය (විචාරක)[34] ආනුසුයා රැජින (රතී පාණ්ඩේ) දිනාගති
2018 ලයන්ස් ගෝල්ඩ් අවෝඩ්ස් 2018 වසරේ ප්‍රියතම නළුවා[35] පෝරස් (ලක්ෂ් ලාල්වානි) දිනාගති

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Watch the trailer of Siddharth Kumar Tewary's historical show 'Porus'". Times of India. සම්ප්‍රවේශය 24 July 2017.
  2. "Siddharth Kumar Tewary's next on Porus for Sony Entertainment Television". Times of India. සම්ප්‍රවේශය 24 August 2017.
  3. "Siddharth Kumar Tewary: 'Porus' is the story of India's first defender". Times of India. සම්ප්‍රවේශය 21 July 2017.
  4. "My thought was to create a much bigger product: Siddharth Kumar Tewary of One Life Studios". www.businesstoday.in. සම්ප්‍රවේශය 6 December 2017.
  5. "I am as patriotic and opinionated as Porus: Laksh". 27 November 2017. සම්ප්‍රවේශය 6 December 2017.
  6. "'Porus' will break the norms: Actor Laksh Lalwani - Times of India". සම්ප්‍රවේශය 6 December 2017.
  7. "Porus nothing less than a film, might just be ahead of Baahubali 2: Laksh Lalwani". 15 September 2017. සම්ප්‍රවේශය 6 December 2017.
  8. "Meet Suhani Dhanki the 'final' FEMALE LEAD of Sony TV's 'Porus'". ABP News. 8 September 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 May 2017.
  9. Singh, Mohnish (29 November 2017). "Suhani Dhanki Interview: My acting choices have been quite diverse - Eastern Eye". සම්ප්‍රවේශය 6 December 2017.
  10. "Rati Pandey: My body language changed with 'Porus' role - Times of India". සම්ප්‍රවේශය 6 December 2017.
  11. "Miley Jab Hum Tum actress Rati Pandey talks about playing Queen Anusuya in magnum opus Porus". සම්ප්‍රවේශය 6 December 2017.
  12. "Aditya Redij steps into Rohit Roy's shoes to play Porus' father". Bombay Times. 25 April 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 May 2017.
  13. Singh, Mohnish (30 November 2017). "Aditya Redij extremely delighted on playing King Bamani in Porus - Eastern Eye". සම්ප්‍රවේශය 6 December 2017.
  14. "Learning scuba diving a perk of 'Porus': Aditya Redij - Times of India". සම්ප්‍රවේශය 6 December 2017.
  15. "Through Porus the audience will get to know about world history: Sameksha - Times of India". සම්ප්‍රවේශය 6 December 2017.
  16. "Sameksha Singh's physical transformation for Porus is amazing". සම්ප්‍රවේශය 6 December 2017.
  17. Singh, Mohnish (27 November 2017). "Sameksha: Queen Olympia is a beautiful character to play - Eastern Eye". සම්ප්‍රවේශය 6 December 2017.
  18. "How Sunny Ghanshani bagged the role of Philip in Porus - Times of India". සම්ප්‍රවේශය 6 December 2017.
  19. "History is best told through series: Praneet Bhat - The Statesman". 29 October 2017. සම්ප්‍රවේශය 6 December 2017.
  20. "Witness history like never before with Sony TV's new show Porus. Watch promo". 16 October 2017. සම්ප්‍රවේශය 6 December 2017.
  21. Shraddha, Rishikesh and Riya roped in for Sony TV’s Porus
  22. Riya Deepsi Twitter
  23. "Hrishikesh Pandey: Getting a good role is difficult at my age - Times of India". සම්ප්‍රවේශය 6 December 2017.
  24. Singh, Mohnish (21 November 2017). "Hrishikesh Pandey injured on the sets of Porus - Eastern Eye". සම්ප්‍රවේශය 6 December 2017.
  25. "Chirag Jani shares his experience of shooting for Porus in Thailand - Times of India". සම්ප්‍රවේශය 6 December 2017.
  26. Singh, Mohnish (9 November 2017). "Shraddha Musale: I'm in the top frame of mind right now! - Eastern Eye". සම්ප්‍රවේශය 6 December 2017.
  27. "My dream is to play the desi 'Wonder Woman': Shraddha Musale". www.afternoondc.in. සම්ප්‍රවේශය 6 December 2017.
  28. "Mohit Abrol: Hasti is a multi-faceted character - Urban Asian". 6 November 2017. සම්ප්‍රවේශය 6 December 2017.
  29. Singh, Mohnish (30 November 2017). "Gurpreet Singh had a special birthday this year! - Eastern Eye". සම්ප්‍රවේශය 6 December 2017.
  30. "Gurpreet Singh and Vasundhara Kaul". photogallery.indiatimes.com. සම්ප්‍රවේශය 6 December 2017.
  31. "Porus review: Thoroughly entertaining, if you love your history with masala". indiatoday.in. 28 November 2017.
  32. "Porus Review: It won't be wrong to call it the Television version of Bahubali in every aspect". pinkvilla.com. 29 November 2017.
  33. "Digvijaya Theme Song".
  34. "Lions Gold Awards 2018: Complete winners list and Red Carpet pictures | Free Press Journal". www.freepressjournal.in (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-01-25.
  35. "Lions Gold Awards 2018: Complete winners list and Red Carpet pictures | Free Press Journal". www.freepressjournal.in (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-01-25.

බාහිර සබැඳි[සංස්කරණය]