හයිඩස්පෙස්හි සටන

විකිපීඩියා වෙතින්
හයිඩස්පෙස්හි සටන
මහා ඇලෙක්සැන්ඩර්ගේ යුද්ධ හි කොටසකි

හයිඩස්පෙස්හි මධ්‍යයට පහර දෙන ෆැලැන්ක්සයක් නිරූපිත ඇන්ඩ්‍රේ කැස්ටේන්ගේ සිතුවමක්
දිනයක්‍රි.පූ. 326 මැයි
පිහිටුම
ප්‍රතිඵලය ග්‍රීක විජයග්‍රහණය, පන්ජාබය ඈඳාගැනීම; නව පළාත්වල plenipotentiary ක්ෂත්‍රප ලෙස පෝරස් පත් කිරීම.[1][2][3][4]
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
ඇලෙක්සැන්ඩර් පන්ජාබ් ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක පාලනය ගෙන යයි.[2][5]
යුද්ධාවතීරයන්
හෙලනික් ලීගය
පර්සියානු මිත්‍ර පාක්ෂිකයින්
ඉන්දියානු මිත්‍ර පාක්ෂිකයන්
පෞරවයින්
ආඥාපතියන් සහ නායකයන්
මහා ඇලෙක්සැන්ඩර්
ක්‍රැටේරස්
සීනස්
හෙෆේස්ෂන්
ටොලමි
පර්ඩිකාස්
සෙලියුකස්
ලිසිමේකස්
ඩිමොනිකස්
පියුසෙස්ටස්
ටැක්සිලේස්
පෝරස්
නොහඳුනන අන්‍යයෝ
හමුදාමය ප්‍රබලතාවය
පාබල 40,000,
අශ්වාරෝහක 5,000[6] සිට 7,000 දක්වා[7],
ආසියාතික කණ්ඩායම[8]
පාබල 20,000,[9] 30,000[10] හෝ 50,000[11],
අශ්වාරෝහක 2,000[9] සිට 4,000 දක්වා[10] ,
යුධ හස්තීන් 200,[10] 130[11] (ග්‍රීන් අනුව "බොහෝදුරට"),[12] හෝ 85[13],
යුධරථ 1,000.[14]
අපාතිකයන් සහ හානි
පාබල 80[15] –700[16][17],
අශ්වාරෝහකයන් 230[15]–280[16] මියයන ලදී. නූතන ඇස්තමේන්තුව ~1,000 මියගිය.[18]
12,000 දෙනකු මියයාම සහ 9,000 දෙනකු අල්ලා ගැනීම,[19] හෝ 20,000ක පාබල සේනාවක් සහ 3,000ක අශ්වාරෝහක සේනාවක් මියයාම.[15]

හයිඩස්පෙස්හි සටන ඇතිවූයේ ක්‍රි.පූ. 326දී මහා ඇලෙක්සැන්ඩර් සහ පෞරව රාජධානියේ පෝරස් රජු අතර ජේලම් (ග්‍රීකයන් විසින් හයිඩස්පෙස් ලෙස හැඳින්වූ) නදී ඉවුරේ ය. මෙය වර්තමාන පාකිස්තානයේ පන්ජාබ් පළාතේ පිහිටා ඇත. මෙම සටනේ ප්‍රතිඵලය ලෙස ග්‍රීකයන්ට ජයග්‍රහණය[lower-alpha 1] හිමිවූ අතර පන්ජාබය ඈඳාගැනිණි. මෙය මැසිඩෝනියානු අධිරාජ්‍යය විසින් ඒ වනවිටත් අවශෝෂණය කොටගෙන තිබූ පර්සියානු අධිරාජ්‍යයට වඩාත්ම නැගෙනහිරින් පිහිටා තිබිණි.

සටහන්[සංස්කරණය]

  1. දැඩි සටනකින් අනතුරුව ඇලෙක්සැන්ඩර්ගේ විජයග්‍රහණය සම්පූර්ණ වූ අතර පෝරස් යටත් විය.[20]

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. Conquest and Empire: The Reign of Alexander the Great By A. B. Bosworth, Pg. 239 [1]
  2. 2.0 2.1 Alexander of Macedon, 356-323 B.C.: A Historical Biography by Peter Green Pg. 402 [2]
  3. Fuller, pg 198

    "While the battle raged, Craterus forced his way over the Haranpur ford. When he saw that Alexander was winning a brilliant victory he pressed on and, as his men were fresh, took over the pursuit."

  4. Fuller, pg 181

    "Among the many battles fought by invaders who entered the plains of India from the north-west, the first recorded in history is the battle of the Hydaspes, and in Hogarth's opinion, when coupled with the crossing of the river, together they 'rank among the most brilliant operations in warfare'."

  5. "Accordingly, Alexander not only permitted him to govern his former kingdom, giving him the title of satrap, but also added to it the territory of the independent peoples whom he subdued, in which there are said to have been fifteen nations, five thousand cities of considerable size, and a great multitude of villages." Plutarch's Life of Alexander 60.10
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Arrian 5.14 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Fuller estimates a further 2,000 cavalry under Craterus' command.
  8. Harbottle, Thomas Benfield (1906). Dictionary of Battles. New York.
  9. 9.0 9.1 Plutarch 62.1:

    "But this last combat with Porus took off the edge of the Macedonians' courage, and stayed their further progress into India. For having found it hard enough to defeat an enemy who brought but twenty thousand foot and two thousand horse into the field, they thought they had reason to oppose Alexander's design of leading them on to pass the Ganges, too, which they were told was thirty-two furlongs broad and a fathom deep, and the banks on the further side covered with multitudes of enemies."

  10. 10.0 10.1 10.2 Arrian, 5.15
  11. 11.0 11.1 Diodorus, 17.87.2
  12. Green, p. 553
  13. Curtius 8.13.6; Metz Epitome 54 (following Curtius)
  14. Plutarch 60.5
  15. 15.0 15.1 15.2 Arrian 5.18
  16. 16.0 16.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Diodorus 17.89.3 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  17. According to Fuller, pg 199, "Diodorus' figures appear more realistic."
  18. Roy 2004, පිටු අංක: 19–23.
  19. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Diodorus 17.89.1-3 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  20. Brice 2012, පිටු අංකය: 81.

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 32°49′40″N 73°38′20″E / 32.82778°N 73.63889°E / 32.82778; 73.63889

"https://si.wikipedia.org/w/index.php?title=හයිඩස්පෙස්හි_සටන&oldid=593908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි