සිරස රූපවාහිනීය

විකිපීඩියා වෙතින්
(සිරස ටීවී වෙතින් යළි-යොමු කරන ලදි)
සිරස TV
Sirasa TV logo
දියත් කළේ1998 ජුනි 10
ජාලයMTV Channel
හිමිකාරිත්වයකැපිටල් මහරාජා සංවිධානය
රූප ආකෘතිය576i
උද්යෝග පාඨයThe People's Channelමහජන නාලිකාව
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල භාෂාව
විකාශන ප්‍රදේශයශ්‍රී ලංකාව
මූලස්ථානඅරලිය උයන, දෙපානම, පන්නිපිටිය
සහෝදර නාළිකාව(න්)TV 1
ශක්ති ටීවී
වෙබ්අඩවියsirasatv.lk
Availability
Terrestrial
අති උච්ච සංඛ්‍යාතය (යූනියන් පෙදෙස)නාලිකා අංක 23
අති උච්ච සංඛ්‍යාතය (නමුණුකුල)නාලිකා අංක 29
අති උච්ච සංඛ්‍යාතය (හුන්නස්ගිරිය)නාලිකා අංක 58
අති උච්ච සංඛ්‍යාතය(ගම්මඩුව)නාලිකා අංක 23
අති උච්ච සංඛ්‍යාතය(හන්තාන)නාලිකා අංක 29
අති උච්ච සංඛ්‍යාතය (ගොන්ගල)නාලිකා අංක 29
අති උච්ච සංඛ්‍යාතය (මිනුවන්ගල)නාලිකා අංක 58
අති උච්ච සංඛ්‍යාතය (නුවරඑළිය)නාලිකා අංක 27
අති උච්ච සංඛ්‍යාතය (මතුගම)නාලිකා අංක 51
ටීවී ලංකා ඩිජිටල් TVනාලිකා අංක 5
Satellite
ඩයලොග් ටීවීනාලිකා අංක 8
ඩිශ් ටීවී ශ්‍රී ලංකානාලිකා අංක 2513
Cable
IPTV
පියෝ ටීවීනාලිකා අංක 10
Streaming media
Watch live

සිරස රූපවාහිනී නාලිකාව ( සිරස TV ) ශ්‍රී ලංකාවේ විකාශනය වන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වේ . මෙහි සහෝදර නාලිකාව වන 'tv 1' වර්ෂ 2015 දී ස්ථාපනය කරන ලදී . සිරස රූපවාහිනී නාලිකාව එහි ගුවන් විදුලි නාලිකාව වන සිරස ගුවන් විදුලියට ( සිරස FM ) සමරූපිව 1998 දී ආරම්භ කරන ලදී . සිරස රූපවාහිනියේ හිමිකාරිත්වය කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරය ( The Capital Maharaja Organization Ltd ) සහ ග්රැග්සන් හෝල්ඩින් සමාගම ( Gregson Holdings Ltd ) විසින් දරනු ලබයි. සිරස රූපවාහිනීයේ විකාශන කටයුතු ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් කරනු ලබයි .

ටෙලිනාට්‍ය[සංස්කරණය]

වර්තමාන ටෙලිනාට්‍ය[සංස්කරණය]


මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිරස_රූපවාහිනීය&oldid=552788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි