පෞරවයෝ

විකිපීඩියා වෙතින්
පෞරවයෝ

ක්‍රි.පූ. 890–ක්‍රි.පූ. 322
ඖදුම්බරයන්, කුනින්දයන්, වේමකයින්, වෘෂ්ණීන්, යෞධෙයයන් සහ අර්ජුනායනන යන අනෙකුත් ගෝත්‍රවලට සාපේක්ෂව පෞරවයන්ගේ ව්‍යාප්තිය .
ඖදුම්බරයන්, කුනින්දයන්, වේමකයින්, වෘෂ්ණීන්, යෞධෙයයන් සහ අර්ජුනායනන යන අනෙකුත් ගෝත්‍රවලට සාපේක්ෂව පෞරවයන්ගේ ව්‍යාප්තිය .
අගනුවරහස්තිනාපුර
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 890
• අහෝසි කළේ
ක්‍රි.පූ. 322

පෞරවයෝ (සංස්කෘත: पौरव) යනුවෙන් හැඳින්වෙන්නේ අවම වශයෙන් ක්‍රි.පූ. 890 සිට ක්‍රි.පූ. 322 දක්වා කාලයේ වයඹදිග ඉන්දියානු උපමහාද්වීපයේ පැවති පුරාතන රාජධානියකි. පෞරවයන්ගේ ඉතිහාසය පිළිබඳ හින්දු ඓතිහාසික සහ ආගමික ග්‍රන්ථවල සඳහන් වේ.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියානු උපමහාද්වීපය ආක්‍රමණය කළ සමයේ පෞරව රජු වූයේ පෝරස් ය.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පෞරවයෝ&oldid=418385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි