ද්වාරය:මනෝවේදය

විකිපීඩියා වෙතින්
(ද්වාරය:Psychology වෙතින් යළි-යොමු කරන ලදි)

හැඳින්වීම

ඉංග්‍රීසි බසින් psychology (සයිකොලොජි) ලෙස ව්‍යවහාර කෙරෙන අතර ග්‍රීක භාෂාවෙන් Psyche ආත්මය මනෝ විද්‍යාඥයින් සැබෑ ලෝකය තුල මනස සහ මොළය පිළිබඳව ඇති සම්බන්ධතාවය විග්‍රහ කිරීමට උත්සාහ දරති. ඔවුහු මිනිසාගේ සංජානනය , ප්‍රජානනය , හැගීම් , පෞරුෂත්වය , හැසිරීම් සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පිළබඳව හදාරති. මනෝවිද්‍යාව මගින් ඉහත කී අධ්‍යයනයන් මගින් ලබා ගන්නා දැණුම එදිනෙදා මිනිස් ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් සදහා යොදා ගැනේ. උදා :- පවුල් සංස්ථාව , අධ්‍යාපනය සහ රැකියාව. තවද එමගින් නොයෙකුත් මානසික සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රතිකාරද ලබාදේ.

මිනිස් මොළයෙහි මුලික මානසික ක්‍රියාවලීන් හදුනාගැනීමට මොළය විච්ඡේදනය නොකොට මනෝවිද්‍යාව මගින් එම මුලික මානසික ක්‍රියාවලීන් සමාජයේ හැසිරීම සහ ගතිකයන් කෙරෙහි හැසිරෙන ආකාරය භෞත වේදය සහ ස්නායු විද්‍යාත්මක සංකල්පයක් මගින් අවබෝධ කරගැනීම මනෝ විද්‍යාවේ උත්සාහයයි. මනෝ විද්‍යාවෙහි විවිධ උප ක්ෂේත්‍රයන් සහ යොදා ගැනිම් ඇත. උදා :- මිනිසාගේ සංවර්ධනය , ක්‍රීඩා, සෞඛ්‍යය , කර්මාන්ත , නීතිය , මාධ්‍ය සහ අන්තර්පුද්ගල සබදතාවයන්ය.

තෝරාගත් ලිපි

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට Psychology සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:මනෝවේදය&oldid=594132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි