ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව

විකිපීඩියා වෙතින්

තෝරාගත් රූ

ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/1



අනුග්‍රහය: ජෙෆ් ඩාල්

අතීතයේ, පුරාතන ඊජිප්තුව ප්‍රධාන භූමි දෙකකට බෙදා තිබිණි: එනම් ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව වේ. දකුණට වන්නට කුෂ් දේශයෙන් ද, නැගෙනහිරින් ලෙවැන්තයෙන් ද එය සීමා විය. රළු කාන්තාරවලින් වටවූ නයිල් නදිය මෙම පුරාතන ශිෂ්ටාචාරයේ ජීවනාලිය විය.




අනුග්‍රහය: හෑන්ස් හයිල්වර්ට්

රොසෙටා පාෂාණය යනු හයිරොග්ලිෆ්, ඩිමෝටික සහ ග්‍රීක අක්ෂර භාවිතයෙන් රචිත රාජාඥාවක් අන්තර්ගත ග්‍රැනයිට් ශිලා ස්තම්භ කොටසකි. 1799දී සොයාගැනුණු මෙය රූපාක්ෂර කියවා තේරුම් ගැනීමට බෙහෙවින් ඉවහල් විය.




ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/4



අනුග්‍රහය: Xenon 77

නෙෆර්ටිටි උඩුකය. මැය ඊජිප්තු පාරාවෝවරයකු වූ අක්නාටන්ගේ මහා රාජකීය බිරිඳ වූවා ය. ඇය පාරාවෝ ටූටන්ඛාමූන්ගේ නැන්දණිය මෙන්ම සුළුමව ද වේ. ඇය වඩාත් ප්‍රචලිත වූයේ වර්තමානයේ නියුවස් කෞතුකාගාරයේ තබා ඇති නෙෆර්ටිටි උඩුකය ප්‍රතිමාව (ඡායාරූපයේ) නිසාවෙනි.




ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/6



ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/7



ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/8



ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/9