ජීව දත්ත තොරතුරු
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ අත්හදාබැලීම් පිටුවක් ලෙසින් නිසාවෙනි. CSD G2 බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
== [[නිමල් වනිගසිංහ
]]
ගීත නාට්‍ය රචක හා නිෂ්පාදක[මූලාශ්‍රය සංස්කරණය]
ගීත නාට්‍ය:
1.පිනා සහ වලං කද
2.හැන්ද
3.ප්‍රතිමාවක් නැගු කඳුලක්! 4.සම්මාන පෝලිම 5.හයේ කෝච්චිය
6.නෝක්කාඩුව
දහවල් බතෙන් පසු දැඩි ලෙස නින්දට ගිජු වු ගැමි බිරිඳක් හා බිරිඳට වඩා පරම්පරාවෙන් ලැබුන අරුම පුදුම වැල් ඇඳට පෙම් කල ස්වාමි පුරුෂයෙකු අතර ඇතිවන සනාතන ගැටුම!
රචනය නිෂ්පාදනය: නිමල් වනිගසිංහ
රංගනය: ශාන්ත වනිගතුංග, තුෂාරි කුලතිලක, දිනාලි ගලප්පත්ති, අභිනන්දන රණතුංග ,සම්පත් ජයවීර, හිරාන් කුලතිලක
සංගීත අධ්‍යක්ෂනය: අග්‍රා ප්‍රේමරත්න ගීත තනු: හිරාන් කුලතිලක
ගායක කංඩායම: ආසිරි අඹගහවත්ත, කාංචන, හිරුනි වල්ගමගේ , සිතාරි රන්පටබැඳි, ප්‍රසාදි අමරප්පුලි , දිනාලි ගලප්පත්ති
වාදක කංඩායම : අර්ජුන සිල්වා, රවී කුලතිලක, රුෂේන් සුමනසේකර, ලහිරු වාහලතන්ත්‍රිගේ
පසුතල: කිංස්ලි ගුණවර්ධන නර්තන රචනය: නෙල්සන් හේවායාලගේ
7.කිරිහොඳා