දළදා වහන්සේ වැඩමකරවූ ඇතුන් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(දළදාව වැඩමකරවූ ඇතුන් ලයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
නම උපන් වර්ෂය අල්ලාගත් වර්ෂය උපන් රට සහ ප්‍රදේශය ශ්‍රී දළදා මාලිගාවට පැමිණි දිනය පරිත්‍යාග කළ පුද්ගලයා මියගිය දිනය
රාජා 1913 1925 ලංකාව; වනය 1938-07-31 ටිකිරි බණ්ඩාර මාම්පිටිය 1988.07.16
හෙයියංතුඩුව රාජා 1924 ලංකාව; කට්ටකඩුවන වනය, හම්බන්තොට 2002.11.06
ඉන්දුරාජා ඉන්දියාව ජීවතුන් අතර
මිල්ලන්ගොඩ රාජා නොදනී 1945 ලංකාව; නවගත්තේගම 2011.08.03
(නැඳුන්ගමුවේ) රාජා ජීවතුන් අතර