කුසල් සහ අකුසල්

විකිපීඩියා වෙතින්
(දස අකුසල් වෙතින් යළි-යොමු කරන ලදි)

අකුසල් මූල[සංස්කරණය]

  1. ලෝභය.
  2. ද්වේශ.
  3. මෝහ.

කුසල් මූල[සංස්කරණය]

  1. අලෝභ.
  2. අද්වේශ.
  3. අමෝහ.

දස අකුසල්[සංස්කරණය]

  • පාණාතිපාතය (පර පණ නැසීම).
  • අදත්තාදානය (අයිති නැති දේ ගැනීම).
  • කාමමිත්‍යාචාරය (කාමයේ වරදවා හැසිරීම) .හ්හ්හ්හ්හ්හ්
  • මුසාවාදය (මුලාකිරීම).
  • පිශුනාවාචය (භේදකිරීම).
  • පරුෂාවාචය (පරුෂ වචන කීම).
  • සම්ඵප්ප්‍රලාපය (හිස් දේ කීම).
  • අභිධ්‍යාව (අන්සතු වස්තු තමාගේ වේවායි සිතීම).
  • ව්‍යාපාදය (අන්‍යයෝ නැසේවායි සිතීම).
  • මිථ්‍යාදෘෂ්ඨිය (වැරදි මතයන් සත්‍ය යැයි පිළිගැනීම).

දස කුසල්[සංස්කරණය]

දස අකුසලයෙන් වැලකීම දස කුසල් නම්වේ. දස කුසල් සම්පාදනය සංවර ශීලය නම්වේ.

  • පාණාතිපාතය නොකිරීම.
  • අදත්තාදානය නොකිරීම.
  • කාමමිත්‍යාචාරය නොකිරීම.
  • මුසාවාදය නොකිරීම.
  • පිශුනාවාචය නොකිරීම.
  • පරුෂාවාචය නොකිරීම.
  • සම්ඵප්ප්‍රලාපය නොකිරීම.
  • අභිධ්‍යාව නොමැතිවීම.
  • ව්‍යාපාදය නොමැතිවීම.
  • මිථ්‍යාදෘෂ්ඨිය නොමැතිවීම.

පාණාතිපාතය[සංස්කරණය]

අදත්තාදානය[සංස්කරණය]

කාමමිත්‍යාචාරය[සංස්කරණය]

පහසක් දැනෙන අවස්ථාවක එය කය හා සම්බන්ධ වීම කාමමිත්‍යාචාරය නමින් හැඳින්වේ. මේ කාම මිත්‍යාචාර අකුසලය සම්පූර්ණ වීමට අංග හතරක් සම්පූර්ණ විය යුතුය. ඒවා නම්

තමාට හිමි නොවූ කාම වස්තුවක් වීම. සේවණය කිරීමේ චේතනාව සේවණය සඳහා උපක්‍රම යෙදීම එය සිතින් ඉවසීම

මුසාවාදය[සංස්කරණය]

පිශුනාවාචය[සංස්කරණය]

පරුෂාවාචය[සංස්කරණය]

එළ

අභිධ්‍යාව[සංස්කරණය]

ව්‍යාපාදය[සංස්කරණය]

මිථ්‍යාදෘෂ්ඨිය[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුසල්_සහ_අකුසල්&oldid=658851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි