මිථ්‍යාදෘෂ්ඨිය

විකිපීඩියා වෙතින්

මිත්‍යාදෘෂ්ටිය යනු වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම ය. 

මිත්‍යාදෘෂ්ටි අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • ගන්නාවූ දෘෂ්ටිය වැරදි වීම
  • එය සත්‍යය වශයෙන් පිළිගැනීම.
"https://si.wikipedia.org/w/index.php?title=මිථ්‍යාදෘෂ්ඨිය&oldid=471101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි