අභිධ්‍යාව

විකිපීඩියා වෙතින්

අභිද්‍යාව යනු අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම ය. එනම් දැඩි ලෝභය යි. 

අභිද්‍යා අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • අන් සතු වස්තුවක් වීම
  • එය අයත් කර ගැනීමට සිතීම
"https://si.wikipedia.org/w/index.php?title=අභිධ්‍යාව&oldid=471095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි