අදත්තාදානය

විකිපීඩියා වෙතින්

දස පනතට අනුව සොරකම් කිරීමයන්‍ර අනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය. මෙම වරද සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • අන්සතු වස්තුවක් වීම
  • අන්සතු වස්තුවක් බව දැන සිටීම
  • එම වස්තුව සොරකම් කිරීමේ චේතනාව (කැමැත්ත)
  • එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
  • එම වස්තුව සොරකම් කිරීම

"Ohasha perera "

"https://si.wikipedia.org/w/index.php?title=අදත්තාදානය&oldid=502978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි