පරුෂාවාචය

විකිපීඩියා වෙතින්

පරුෂාවාචය යනු අසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය. 

පරුෂාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම
  • ක්‍රෝධ සහගත සිත් ඇති වීම
  • සිත රිදවන වචන ප්‍රකාශ කිරීම
"https://si.wikipedia.org/w/index.php?title=පරුෂාවාචය&oldid=471097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි