පිශුනාවාචය

විකිපීඩියා වෙතින්

පිශුනාවාචය යනු අසන්නාට තමා ප්‍රියයෙකු වී, අනෙකෙකු අප්‍රියයෙකු වන ආකාරයේ වචන ප්‍රකාශ කිරීම ය. 

එනම් කේළාම් කීම. පිශුනාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම
  • ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීමේ චේතනාව
  • ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම
  • ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම
"https://si.wikipedia.org/w/index.php?title=පිශුනාවාචය&oldid=471098" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි