පාණාතිපාතය

විකිපීඩියා වෙතින්

පානාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. 

ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • පණ ඇති සත්ත්වයෙක් වීම
  • පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
  • මැරීමේ චේතනාව (කැමැත්ත)
  • මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
  • එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම
"https://si.wikipedia.org/w/index.php?title=පාණාතිපාතය&oldid=471102" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි