ඇමරිකානු විප්ලවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඇමරිකානු විප්ලවය යනු 1775 සිට 1783 දක්වා පැවැති විජිත කැරැල්ලකි. විජිත දහතුනෙහි ඇමරිකානු දේශප්‍රේමීහු මහා බ්‍රිතාන්‍යය වෙතින් නිදහස දිනා ගෙන ඇමරිකානු එක්සත් ජනපදය බවට පත්වූහ. ඇමරිකානු විප්ලවීය යුද්ධයෙහිදී ප්‍රංශය සහ අනෙකුන් සමග සන්ධානගතව ඔවුහූ බ්‍රිතාන්‍යය පැරදවූහ.

"https://si.wikipedia.org/w/index.php?title=ඇමරිකානු_විප්ලවය&oldid=428591" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි