ජෝන් ක්‍රිසොස්ටොම්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමා
Johnchrysostom.jpg
ජෝන් ක්‍රිසොස්ටොම් තුමාගේ බයිසැන්ටයින් මොසයික් චිත්‍රයක්
හය සොෆියා වෙතින්.
නැගෙනහිර: මහා ප්‍රධානියා සහ දේවධර්ම ගුරුවරයා
බටහිර: රදගුරුතුමා සහ සභාවේ ධර්මාචාර්ය
උපත347 පමණ[1]
ඇන්ටියෝක්
මරණය14 සැප්තැම්බර් 407[2]
පොන්ටුස්හී කොමානා [3]
ගරු කරනු ලබනුයේනැගෙනහිර ඕර්තඩොක්ස් ආගම
රෝමානු කතෝලික ආගම
නැගෙනහිර කතෝලික සභා
ඇංග්ලිකානු ආගම
ලුතරානු ආගම
පෙරදිග ඕර්තඩොක්ස් ආගම
මංගල්‍යය දිනනැගෙනහිර ඕර්තඩොක්ස් ආගම
13 නොවැම්බර් (කොන්තන්තිනෝපලයේ අගරදගුරු පදවි ප්‍රාප්තිය)
27 ජනවාරි ( ශාරිරීක ධාතු ගෙනයෑම)
30 ජනවාරි (ශුද්ධවූ ප්‍රධානින් තිදෙනා)
බටහිර ක්‍රිස්තියානි ආගම
13 සැප්තැම්බර් (තැන්පත් කිරීම—14 සැප්තැම්බර් වෙතින් වෙනස් කෙරිණි)


සටහන්[සංස්කරණය]

  1. ජෝන් තුමාගේ උපත සිදුවූ දිනය නිශ්චිතව නොදනී. සංවාදයක් සඳහා, ට්‍රැඩිටියෝ 18:357–64 හී, "ද ක්‍රොනලජි ඔෆ් සෙන්ට් ජෝන් අර්ලි ලයිෆ්", රොබට් කාටර් (1962) මිලාන්ජ් ඩි සියොන්ස රෙලීජස්, 8:51–56 හී , "ලා වලෝර් හිස්ටොරික් ඩු ඩියලෝග් ඩි පලේඩියස් එට් ලා ක්‍රොනොලොජි ඩි සෙන්ට් ජොන් ක්‍රිසොස්ටොම්", ජොන් ඩුමෝටියර් (1951) බලන්න. කාටර් විසින් එතුමාගේ උපත වූයේ යැයි පවසන්නේ 349 වසරෙහිදීය. ජෝන් ක්‍රිසොස්ටොම් ඇන්ඩ් ද ජූස්: රෙටොරික් ඇන්ඩ් රියැලිටි ඉන් ද ලේට් ෆෝර්ත් සෙන්චරි, (බර්ක්ලි: කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයේ:1983), පි.5. රොබට් ලිවී විල්කන් ද බලන්න
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NewAdvent නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. Newadvent.org
"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_ක්‍රිසොස්ටොම්&oldid=280921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි