ක්‍රිපූ 98
Appearance
ක්‍රිස්තු පූර්ව 98 වසර මාතෘකා අනුව | |
දේශපාලනය | |
රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය | |
උපත් සහ මරණ ප්‍රවර්ග | |
උපත් – මරණ | |
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග | |
සංස්ථාපනයන් – විසංස්ථාපනයන් | |
ග්‍රෙගරි දින දසුන | 98 BC XCVIII BC |
අබ් ඌර්බෙ කෝන්ඩිටා | 656 |
පුරාණ ඊජිප්තු යුගය | XXXIII dynasty, 226 |
- Pharaoh | Ptolemy X Alexander, 10 |
Ancient Greek era | 170th Olympiad, year 3 |
ඇසිරියානු දින දර්ශනය | 4653 |
Balinese saka calendar | N/A |
බෙංගාලි දින දර්ශනය | −690 |
Berber calendar | 853 |
බෞද්ධ දිනදසුන | 447 |
බුරුම දින දර්ශනය | −735 |
බයිසැන්තියානු දින දර්ශනය | 5411–5412 |
චීන දින දර්ශනය | 壬午年 (Water Horse) 2600 or 2393 — to — 癸未年 (Water Goat) 2601 or 2394 |
කොප්ටික දින දසුන | −381 – −380 |
Discordian calendar | 1069 |
ඉතියෝපියානු දින දර්ශනය | −105 – −104 |
හෙබ්‍රෙව් දින දසුන | 3663–3664 |
Hindu calendars | |
- Vikram Samvat | −41 – −40 |
- Shaka Samvat | N/A |
- Kali Yuga | 3003–3004 |
Holocene calendar | 9903 |
Iranian calendar | 719 BP – 718 BP |
ඉස්ලාමීය දින දසුන | 741 BH – 740 BH |
Javanese calendar | N/A |
ජුලියානු දිනදසුන | N/A |
Korean calendar | 2236 |
Minguo calendar | 2009 before ROC 民前2009年 |
Nanakshahi calendar | −1565 |
Seleucid era | 214/215 AG |
තායි සූර්ය දින දසුන | 445–446 |
Tibetan calendar | 阳水马年 (male Water-Horse) 29 or −352 or −1124 — to — 阴水羊年 (female Water-Goat) 30 or −351 or −1123 |
ක්‍රිපූ 98 යනු, පූර්ව-ජූලියානු රෝමානු දින දසුනේ වසරකි. එකල එය හැඳින්වුනේ, නේපොස්ගේ සහ ඩිඩියස්ගේ රාජ්‍යතාන්ත්‍රික වසර (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 656 වසර) ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 98 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
සිද්ධි
[සංස්කරණය]ස්ථානය අනුව
[සංස්කරණය]රෝමානු ජනරජය
[සංස්කරණය]- කොන්සල්වරු: කුවින්ටුස් සසිලියුස් මෙටෙලුස් නේපොස් සහ ටීටුස් ඩිඩියස්
- මිනිස් බිලිදීම තහනම් කරන විසර්ජන පණතක් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කෙරිණි.
- සර්වග්රාහී පණත් කෙටුම්පත් තහනම් කරමින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ලෙක්ස් චෙචීලියා ඩීඩියා සම්මත කෙරිණි.
උපත්
[සංස්කරණය]- නිජිඩියස් ෆිගුලුස්, රෝමානු දර්ශනවේදියා (වියහැකි දිනය) (ම. ක්‍රිපූ 45)
- කිකරෝගේ පළමු බිරිඳ ටෙරෙන්ෂියා (ම. ක්‍රිව 4).
මරණ
[සංස්කරණය]- ජපානයේ කයිකා අධිරාජයා (වියහැකි දිනය)