දින දසුන් යුගය
Jump to navigation
Jump to search
දින දසුන් යුගයක් යනු, දින දසුනක් විසින් භාවිතා කෙරෙන වසර නාමකරණයේ ක්‍රමයකි. නිදසුනක් වශයෙන්, ග්‍රෙගෝරියානු දින දසුන විසින් බටහිර ක්‍රිස්තියානි යුගයෙහි වසරවල් අංකනය කරනු ලැබෙයි (කොප්ටික සහ ඉතියෝපික සභාවන් විසින් ඔවුන්ගේම ක්‍රිස්තියානි යුගයන් භාවිතා කරති, පහත බලන්න). කාලය සලකුණු කිරීම ඇරඹෙන මොහොත, දිනය හෝ වසර හැඳින්වෙන්නේ යුගයේ කාලාරම්භය ලෙසිනි. වෙනස් දින දසුන් යුග බොහොමයක් පවතියි.