මල්ලව පොර
Appearance
(Wrestling වෙතින් යළි-යොමු කරන ලදි)
![]() Ancient Greek wrestlers (Pankratiasts) | |
එල්ලය | Grappling |
---|---|
ඔලිම්පික් ක්‍රීඩාව | Greco-Roman and Freestyle |
මල්ලව පොර ක්‍රීඩාව යනු ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර ආයුධ භාවිතයෙන් තොරව සිය ශරීර ශක්තිය උපයෝගී කරගෙන සිය ප්‍රතිවාදියාව මෙල්ල කිරීෙම් ක්‍රීඩාවයි.මෙහිදී ප්‍රතිවාදියාව මෙල්ල කිරීම සඳහා උපයෝගී කරනු ලබන තාක්ෂණයන් අතර ප්‍රතිවාදියාව දැඩිව ග්‍රහණයට ලක් කිරීම ඔහුව සිරකර ගැනීම හා සිය ශරීර ශක්තිය උපයෝගී කර ගැනීම වැනි දෑ දැකිය හැකිය. සාමාන්‍යයෙන් සටනකදී මෙම තාක්ෂණයන්ගෙන් බැහැරව සටන් කිරීම විවිධ ආබාධයන් ඇති වීමට හේතු ෙව්.මෙම ක්‍රීඩාෙව් මුලික ප්‍රතිපත්ති ආත්ම ආරක්ෂාව සඳහා කෙරෙන සටන් ක්‍රම හා හමුදාවේ මුහුනට මුහුනලා ඉතා ලඟින් සිදු කෙරෙන සටන් වලට සමානව පවතී.විවිධ ස්වරූපයේ මල්ලව පොර තරඟ ලොව පුරා පැතිර තිබෙන අතර ඒවා සතුව දීර්ඝ ඉතිහාසයක්ද ඇත. ක්‍රීඩාවක් වශයෙන් මල්ලව පොර ක්‍රීඩා කිරීම ඔලිම්‍පික් ක්‍රීඩා අතරට එක් වුයේ මීට අවුරුදු සිය ගණනකට පෙරය.