Jump to content

සාකච්ඡාව:එම්ප්‍රස් කි (රූපවාහිනී කතාමාලාව)

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

සූරිය දියණි නාමය

[සංස්කරණය]

ඉහත කොරියානු මාලා නාටකය ශ්‍රී ලංකාවේදී සූරිය දියණි යන නමින් විකාශය විය. සූරිය දියණි යනු ජාතික රූපවාහිනිය විසින් ඔවුන්ගේ අභිමතය අනූව යමින් යෙදූ නමයි. තවත් කාලයකට පසු මෙරට වෙනත් නාලිකාවකින් ඉහත මාලා නාටකය, එම නාලිකාවට රිසි නාමයකින් විකාශය කලහොත් මෙම ලිපියෙහි නාමය නැවත වෙනස් කල යුතුද? මේ නිසා සූරිය දියණි යන නාමය මීට නොගැලපෙන බැව් සිතමි--L Manju (talk) 16:32, 5 මාර්තු 2016 (යූටීසී)Reply