Jump to content

ඇසළ අව දියවක

විකිපීඩියා වෙතින්

ඇසළ අව දියවක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඇසළ මාසයේ දාහත්වන (17) තිථියයි. එසේම ඇසළ මාසයේ අව පක්‍ෂයේ දෙවන (2) තිථියයි. ඇසළ මාසය අවසන් වීමට, එනම් නිකිණි මාසය ආරම්භ වීමට තව තිථි දහතුනක් (13) ඉතිරිව ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-20.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-22.


ලිත
පෙර තිථිය
ඇසළ අව පෑළවිය
ඇසළ අව දියවක පසු තිථිය
ඇසළ අව තියවක
"https://si.wikipedia.org/w/index.php?title=ඇසළ_අව_දියවක&oldid=691486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි