ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාද
යෝර්ක්හි ආදිපාද ඇන්ඩෘ කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වේ.
උපත - 1960 පෙබරවාරි 19
කලත්‍රයා - සාරා,යෝර්ක්හි ආදිපාදවරිය (වි.1986 - දික්.1996)
දරුවන් - බියට්‍රිස් කුමරිය, එයුජීන් කුමරිය
මුණුපුරු මිණිපිරියන් - සියානා එලිසබෙත් මෙනවිය, ඕගස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා
මාපියන් - දෙවන එලිසබෙත් මහ රැජින, ෆිලිප් කුමරු
සීයලා සහ ආච්චිලා- හයවන ජෝර්ජ් රජතුමා, එලිසබෙත් මව් රැජින, ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු,බැටන්බර්ග් හි ඇලිස් කුමරිය
සහෝදර සහෝදරියෝ - චාල්ස් කුමරු , ඈන් කුමරිය, එඩ්වඩ් කුමරු