රාමාගේ පාලම
Appearance
(ආදම්ගේ පාලම වෙතින් යළි-යොමු කරන ලදි)
රාමාගේ පාලම (ඇඩම්ගේ පාලම ලෙස ද හැඳින්වේ), ශ්‍රී ලංකාවේ තලෛමන්නාරමේ සිට තමිල්නාඩුවේ රාමේශ්වරම් දක්වා දිවෙන වැලි දූපත් සමූහයකි. රාමායණ පුරාවෘත්තයට අනුව හනුමා වානර දෙවියා, රාවණා විසින් පැහැර ගෙන ආ සීතා දේවිය මුදා ගැනීමට පැමිණියේ මෙම වැලි දූපත් සමූහය ඔස්සේ ය.[තහවුරු කර නොමැත]