අරමණපොළ රජ මහා විහාරය
Appearance
(අරමණපොළ විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
අරමණපොළ රජ මහා විහාරය Aramanapola Raja Maha Vihara | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ගණේගම, පැල්මඩුල්ල, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°38′04.3″N 80°31′22.2″E / 6.634528°N 80.522833°Eඛණ්ඩාංක: 06°38′04.3″N 80°31′22.2″E / 6.634528°N 80.522833°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | රත්නපුරය |
පළාත | සබරගමුව පළාත |
උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (2 මාර්තු 1951) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
අරමණපොළ රජ මහා විහාරය හෝ ගණේගම රංකොත් විහාරය යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පැල්මඩුල්ල, ගණේගම පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයෙහි (AA004 මාර්ගය), පැල්මඩුල්ල සිට කිලෝමීටර 2.5ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 1951 වර්ෂයේ මාර්තු 2වන දිනදී රජයේ ගැසට් අංක 10217 යටතේ සිදුකොට තිබේ.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10217. 2 මාර්තු 1951.