Jump to content

අජිත් මාන්නප්පෙරුම

විකිපීඩියා වෙතින්
අජිත් මාන්නප්පෙරුම
அஜித் மன்னப்பெரும
Ajith Mannapperuma
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
9 අප්‍රේල් 2021
පූර්වප්‍රාප්තිකයාරන්ජන් රාමනායක
තනතුර දරමින්
4 ජූනි 2013  3 අප්‍රේල් 2020
පූර්වප්‍රාප්තිකයාජයලත් ජයවර්ධන
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
31 ජනවාරි 2019  21 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාදුනේෂ් ගන්කන්ද
අනුප්‍රාප්තිකයාජයන්ත සමරවීර
පරිසර නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
12 ජුනි 2018  26 ඔක්තෝබර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාවසන්ත අලුවිහාරේ
පුද්ගලික තොරතුරු
උපත25 ජුනි 1963 (1963-06-25) (වයස 62)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය (2020-වර්තමානය)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පක්ෂය (2020ට පෙර)
වෘත්තියසිවිල් ඉංජිනේරුවා

අජිත් මාන්නප්පෙරුම, (දෙමළ: அஜித் மன்னப்பெரும, ඉංග්‍රීසි: Ajith Mannapperuma; උපත 25 ජුනි 1963) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[1] ඔහු 2013 සිට 2020 දක්වා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු ද විය.[2][3] ඔහු හිටපු මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය, පරිසර නියෝජ්‍ය අමාත්‍ය සහ ගම්පහ නගරාධිපති.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  2. "පීඑම් රනිල් රිසීව්ස් හයස්ට් ප්‍රිෆරන්ෂියල් වෝට්ස් විත් 500,566". හිරුනිව්ස්.එල්කේ. 18 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2015.
  3. "ප්‍රිෆරන්ෂියල් වෝට්ස්- ජෙනරල් ඉලෙක්ෂන් 2015". අදදෙරණ.එල්කේ. 18 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2015.
"https://si.wikipedia.org/w/index.php?title=අජිත්_මාන්නප්පෙරුම&oldid=529601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි