"ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
No edit summary |
||
13 පේළිය: | 13 පේළිය: | ||
|subdivision = [[ඉන්දියාවේ දිස්ත්‍රික්ක ලැයිස්තුව|දිස්ත්‍රික්ක]], [[ඉන්දියාවේ පාලන කොට්ඨාස#කොට්ඨාස|කොට්ඨාස]] |
|subdivision = [[ඉන්දියාවේ දිස්ත්‍රික්ක ලැයිස්තුව|දිස්ත්‍රික්ක]], [[ඉන්දියාවේ පාලන කොට්ඨාස#කොට්ඨාස|කොට්ඨාස]] |
||
}} |
}} |
||
[[භාරත ජනරජය|ඉන්දියාව]] යනු [[ප්‍රාන්ත රාජ්‍යය|ප්‍රාන්ත රාජ්‍යයන්]] විසිනවයක් හා [[මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ|මධ්‍යම රජයට අයත් පාලන ප්‍රදේශ]] හතක් අඩංගු [[සන්ධීය ජනරජය]]කි. ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ තවදුරටත් [[ඉන්දියාවේ දිස්ත්‍රික්ක ලැයිස්තුව|දිස්ත්‍රික්ක]] වලට ද ඒවා තවදුරටත් කුඩා [[පාලන කොට්ඨාස]] වලට ද බෙදා වෙන් කෙරේ. |
[[භාරත ජනරජය|ඉන්දියාව]] යනු [[ප්‍රාන්ත රාජ්‍යය|ප්‍රාන්ත රාජ්‍යයන්]] විසිනවයක් හා [[මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ|මධ්‍යම රජයට අයත් පාලන ප්‍රදේශ]] හතක් අඩංගු [[ෆෙඩරල් රාජ්‍යය|සන්ධීය ජනරජය]]කි. ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ තවදුරටත් [[ඉන්දියාවේ දිස්ත්‍රික්ක ලැයිස්තුව|දිස්ත්‍රික්ක]] වලට ද ඒවා තවදුරටත් කුඩා [[පාලන කොට්ඨාස]] වලට ද බෙදා වෙන් කෙරේ. |
||
==වගකීම් හා බලතල== |
==වගකීම් හා බලතල== |
||
[[ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] විසින් ඕනෑම ප්‍රාන්තයක පාලන ප්‍රදේශයක් සම්බන්ධයෙන් භාවිතා කළ හැකි ස්වාධීන බලතල [[භාරත ජනරජය|ජනරජය]] හා ප්‍රාන්තය අතර බෙදා දෙනු ලබයි. "73 වන වගන්තියේ පුළුල් ලෙස ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තුවට නීති සෑදීමට ඇති බලතල අනුව ජනරජයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ය. 162 වන වගන්තිය විසින් ද එපරිද්දෙන්ම ප්‍රාන්තයක ව්‍යවස්ථාදායකයට නීති සෑදීමට ඇති බලතල අනුව ප්‍රාන්තයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ප්‍රකාශ කෙරෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තත්ත්වය ''රමනයියා නඩුව'' හැසිරවීමේ දී පුනර්වාචනය කර ඇත්තේ පුළුල් ව කථා කෙරෙන ජනරජයේ හෝ ප්‍රාන්තයේ විධායක බලතල එහි අදාළ ව්‍යවස්ථාදායක බලතල සමග [[wikt:coextensive|සමවිස්තෘත]] හා [[wikt:coterminous|සමාන්තික]] බව ය." (ඇලකුරු මූලාකෘතියෙනි)<ref name="ebc1998_1scc14">[http://www.ebc-india.com/lawyer/articles/9801a2.htm ටෙරිටරියැලිටි ඔෆ් එක්සෙකටිව් පවර්ස් ඔෆ් ස්ටේට් ඔෆ් ඉන්ඩියා], බල්වන්ත් සිං මලික්, ''ව්‍යවස්ථා නීතිය'', 1998</ref> |
[[ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] විසින් ඕනෑම ප්‍රාන්තයක පාලන ප්‍රදේශයක් සම්බන්ධයෙන් භාවිතා කළ හැකි ස්වාධීන බලතල [[භාරත ජනරජය|ජනරජය]] හා ප්‍රාන්තය අතර බෙදා දෙනු ලබයි. "73 වන වගන්තියේ පුළුල් ලෙස ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තුවට නීති සෑදීමට ඇති බලතල අනුව ජනරජයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ය. 162 වන වගන්තිය විසින් ද එපරිද්දෙන්ම ප්‍රාන්තයක ව්‍යවස්ථාදායකයට නීති සෑදීමට ඇති බලතල අනුව ප්‍රාන්තයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ප්‍රකාශ කෙරෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තත්ත්වය ''රමනයියා නඩුව'' හැසිරවීමේ දී පුනර්වාචනය කර ඇත්තේ පුළුල් ව කථා කෙරෙන ජනරජයේ හෝ ප්‍රාන්තයේ විධායක බලතල එහි අදාළ ව්‍යවස්ථාදායක බලතල සමග [[wikt:coextensive|සමවිස්තෘත]] හා [[wikt:coterminous|සමාන්තික]] බව ය." (ඇලකුරු මූලාකෘතියෙනි)<ref name="ebc1998_1scc14">[http://www.ebc-india.com/lawyer/articles/9801a2.htm ටෙරිටරියැලිටි ඔෆ් එක්සෙකටිව් පවර්ස් ඔෆ් ස්ටේට් ඔෆ් ඉන්ඩියා], බල්වන්ත් සිං මලික්, ''ව්‍යවස්ථා නීතිය'', 1998</ref> |
||
==ඉතිහාසය== |
|||
[[ගොනුව:Hyderabad state from the Imperial Gazetteer of India, 1909.jpg|left|thumb|300px|1909 දී හයිද්‍රාබාද් ප්‍රාන්තය]] |
|||
[[ගොනුව:India Administrative Divisions 1951.svg|thumb|349x349px|1951 දී ඉන්දියවේ පරිපාලන කොට්ඨාසයන්]] |
|||
===වර්ෂ 1956 ට පෙර=== |
|||
ඉතිහාසය මුළුල්ලෙහිම [[ඉන්දියානු උප මහාද්වීපය]] පාලනය කෙරී ඇත්තේ තමාගේ පාලන ප්‍රදේශයේ පරිපාලන කොට්ඨාසවල ස්වකීය ආණ්ඩුක්‍රම පිහිටුවා ගත් විවිධාකාර වූ ජනවර්ගයන් විසින් ය.<ref name="Krishna Reddy 2003 A107">{{cite book | author= ක්‍රිෂ්ණා රෙඩ්ඩි | title = ඉන්ඩියන් හිස්ට්‍රි | year = 2003 | publisher = ටාටා මැක්ග්‍රොව් හිල් | location = නව දිල්ලිය | isbn = 0-07-048369-8}}</ref><ref name="Ramesh Chandra Majumdar (1977)">{{cite book | title=ඒන්ෂන්ට් ඉන්ඩියා | publisher=මොටිලාල් බනර්සිදාස් ප්‍රකාශකයෝ | author=රමේශ් චන්ද්‍රා මජුම්දාර් | year=1977 | isbn=81-208-0436-8}}</ref><ref name="Romila Thapar">{{cite book | title=අ හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: පාට් 1 | author=රොමිලා තපාර්}}</ref><ref>{{cite book | title=අ හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: වොලියුම් 1 | author=ජී. බොන්ගාඩ්-ලෙවින්}}</ref><ref>{{cite encyclopedia|title=ගුප්තා ඩිනස්ටි - MSN එන්කාර්ටා |url=http://encarta.msn.com/encyclopedia_761571624/gupta_dynasty.html|work=|archiveurl=http://www.webcitation.org/5kwqOxl5F|archivedate=31 ඔක්තෝබර් 2009|deadurl=yes}}</ref><ref>{{cite web|url=http://historymedren.about.com/library/text/bltxtindia7.htm |title=ඉන්ඩියා - හිස්ටරිකල් සෙටිං - ද ක්ලැසිකල් ඒජ් - ගුප්තා ඇන්ඩ් හර්ෂා |publisher=Historymedren.about.com |date=2 නොවැම්බර් 2009 |accessdate=16 මැයි 2010}}</ref><ref>{{cite book |last= නිලකන්තා සාස්ත්‍රී|first= කේ.ඒ.|title= අ හිස්ට්‍රි ඔෆ් සවුත් ඉන්දියා ෆ්‍රොම් ප්‍රීහිස්ටරික් ටයිම්ස් ටු ද ෆෝල් ඔෆ් විජයනගර්|origyear=1955|year=2002|publisher= ඉන්දියානු ශාඛාව, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය|location= නව දිල්ලිය|page=239|isbn= 0-19-560686-8}}</ref><ref>{{cite book|last=චන්ද්‍රා|first=සතිශ්|title=මෙඩීවල් ඉන්ඩියා: ෆ්‍රොම් සුල්තානාට් ටු ද මූගල්ස්| page=202}}</ref><ref>{{cite web |url=http://www.britannica.com/EBchecked/topic/285248/India/46984/Political-and-economic-decentralization-during-the-Mughal-decline#toc46986 |title=රීජනල් ස්ටේට්ස්, c. 1700–1850 |publisher=එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා, ඉන්කෝපරේෂන්.}}</ref><ref name="Grewal">{{cite book|last=ග්‍රේවාල්|first=ජේ.එස්.|title=ද සීක් එම්පයර් (1799–1849) |publisher=කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය|year=1990|series=ද නිව් කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා|volume=ද සීක්ස් ඔෆ් පන්ජාබ්|chapter=චැප්ටර් 6: ද සීක් එම්පයර් (1799–1849)|url=http://histories.cambridge.org/extract?id=chol9780521268844_CHOL9780521268844A008}}</ref> [[බ්‍රිටිෂ් රාජ්]] අවධියේ දී, මුල් පරිපාලන ව්‍යුහය ම බොහෝ දුරට පැවති අතර ඉන්දියාව, බ්‍රිතාන්‍යයින් විසින් ඍජුව ම පාලනය කළ පළාත් (ජනපද) වලට හා ''[[ඩි ෆැක්ටො]]'' පරමාධිපත්‍යය ([[අධීශ්වරත්වය]]) දැරූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ගැති ව කුමරෙකු හෝ රජෙකු විසින් නාමමාත්‍රික ව පාලනය කළ රාජකීය රාජ්‍යයන් වලට බෙදන ලදී. {{citation needed|date=අගෝස්තු 2014}} |
|||
==මූලාශ්‍ර== |
|||
{{Reflist}} |
12:23, 13 නොවැම්බර් 2015 තෙක් සංශෝධනය
ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ | |
---|---|
![]() | |
ප්‍රවර්ගය | සන්ධීය ජනරජය |
පිහිටීම | භාරත ජනරජය |
ගණන | ප්‍රාන්ත 29 මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ 7 |
ජනගහනය | ප්‍රාන්ත: 607,688 සිකිම් – 199,581,477 උත්තර් ප්‍රදේශ් මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ: 64,429 ලක්ෂද්වීප් – 11,007,835 ජාතික අගනගර භූමිප්‍රදේශය |
වර්ගප්රමාණ | ප්‍රාන්ත: 1,429 square miles (3,700 km2) ගෝආ – 342,269 square miles (886,470 km2) රාජස්ථාන් මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ:12 square miles (31 km2) ලක්ෂද්වීප් – 3,117 square miles (8,070 km2) අන්දමන් හා නිකොබාර් දූපත් |
ආණ්ඩුව | ප්‍රාන්ත රජය, මධ්‍යම රජය (මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ) |
උපකොටස් | දිස්ත්‍රික්ක, කොට්ඨාස |
ඉන්දියාව යනු ප්‍රාන්ත රාජ්‍යයන් විසිනවයක් හා මධ්‍යම රජයට අයත් පාලන ප්‍රදේශ හතක් අඩංගු සන්ධීය ජනරජයකි. ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ තවදුරටත් දිස්ත්‍රික්ක වලට ද ඒවා තවදුරටත් කුඩා පාලන කොට්ඨාස වලට ද බෙදා වෙන් කෙරේ.
වගකීම් හා බලතල
ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඕනෑම ප්‍රාන්තයක පාලන ප්‍රදේශයක් සම්බන්ධයෙන් භාවිතා කළ හැකි ස්වාධීන බලතල ජනරජය හා ප්‍රාන්තය අතර බෙදා දෙනු ලබයි. "73 වන වගන්තියේ පුළුල් ලෙස ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තුවට නීති සෑදීමට ඇති බලතල අනුව ජනරජයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ය. 162 වන වගන්තිය විසින් ද එපරිද්දෙන්ම ප්‍රාන්තයක ව්‍යවස්ථාදායකයට නීති සෑදීමට ඇති බලතල අනුව ප්‍රාන්තයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ප්‍රකාශ කෙරෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තත්ත්වය රමනයියා නඩුව හැසිරවීමේ දී පුනර්වාචනය කර ඇත්තේ පුළුල් ව කථා කෙරෙන ජනරජයේ හෝ ප්‍රාන්තයේ විධායක බලතල එහි අදාළ ව්‍යවස්ථාදායක බලතල සමග සමවිස්තෘත හා සමාන්තික බව ය." (ඇලකුරු මූලාකෘතියෙනි)[1]
ඉතිහාසය
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6f/Hyderabad_state_from_the_Imperial_Gazetteer_of_India%2C_1909.jpg/300px-Hyderabad_state_from_the_Imperial_Gazetteer_of_India%2C_1909.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/40/India_Administrative_Divisions_1951.svg/250px-India_Administrative_Divisions_1951.svg.png)
වර්ෂ 1956 ට පෙර
ඉතිහාසය මුළුල්ලෙහිම ඉන්දියානු උප මහාද්වීපය පාලනය කෙරී ඇත්තේ තමාගේ පාලන ප්‍රදේශයේ පරිපාලන කොට්ඨාසවල ස්වකීය ආණ්ඩුක්‍රම පිහිටුවා ගත් විවිධාකාර වූ ජනවර්ගයන් විසින් ය.[2][3][4][5][6][7][8][9][10][11] බ්‍රිටිෂ් රාජ් අවධියේ දී, මුල් පරිපාලන ව්‍යුහය ම බොහෝ දුරට පැවති අතර ඉන්දියාව, බ්‍රිතාන්‍යයින් විසින් ඍජුව ම පාලනය කළ පළාත් (ජනපද) වලට හා ඩි ෆැක්ටො පරමාධිපත්‍යය (අධීශ්වරත්වය) දැරූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ගැති ව කුමරෙකු හෝ රජෙකු විසින් නාමමාත්‍රික ව පාලනය කළ රාජකීය රාජ්‍යයන් වලට බෙදන ලදී. [තහවුරු කර නොමැත]
මූලාශ්‍ර
- ↑ ටෙරිටරියැලිටි ඔෆ් එක්සෙකටිව් පවර්ස් ඔෆ් ස්ටේට් ඔෆ් ඉන්ඩියා, බල්වන්ත් සිං මලික්, ව්‍යවස්ථා නීතිය, 1998
- ↑ ක්‍රිෂ්ණා රෙඩ්ඩි (2003). ඉන්ඩියන් හිස්ට්‍රි. නව දිල්ලිය: ටාටා මැක්ග්‍රොව් හිල්. ISBN 0-07-048369-8.
- ↑ රමේශ් චන්ද්‍රා මජුම්දාර් (1977). ඒන්ෂන්ට් ඉන්ඩියා. මොටිලාල් බනර්සිදාස් ප්‍රකාශකයෝ. ISBN 81-208-0436-8.
- ↑ රොමිලා තපාර්. අ හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: පාට් 1.
- ↑ ජී. බොන්ගාඩ්-ලෙවින්. අ හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: වොලියුම් 1.
- ↑ "ගුප්තා ඩිනස්ටි - MSN එන්කාර්ටා". ගුප්තා ඩිනස්ටි - MSN එන්කාර්ටා. http://encarta.msn.com/encyclopedia_761571624/gupta_dynasty.html.
- ↑ "ඉන්ඩියා - හිස්ටරිකල් සෙටිං - ද ක්ලැසිකල් ඒජ් - ගුප්තා ඇන්ඩ් හර්ෂා". Historymedren.about.com. 2 නොවැම්බර් 2009. සම්ප්‍රවේශය 16 මැයි 2010.
- ↑ නිලකන්තා සාස්ත්‍රී, කේ.ඒ. (2002) [1955]. අ හිස්ට්‍රි ඔෆ් සවුත් ඉන්දියා ෆ්‍රොම් ප්‍රීහිස්ටරික් ටයිම්ස් ටු ද ෆෝල් ඔෆ් විජයනගර්. නව දිල්ලිය: ඉන්දියානු ශාඛාව, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. p. 239. ISBN 0-19-560686-8.
- ↑ චන්ද්‍රා, සතිශ්. මෙඩීවල් ඉන්ඩියා: ෆ්‍රොම් සුල්තානාට් ටු ද මූගල්ස්. p. 202.
- ↑ "රීජනල් ස්ටේට්ස්, c. 1700–1850". එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා, ඉන්කෝපරේෂන්.
- ↑ ග්‍රේවාල්, ජේ.එස්. (1990). "චැප්ටර් 6: ද සීක් එම්පයර් (1799–1849)". ද සීක් එම්පයර් (1799–1849). ද නිව් කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා. Vol. ද සීක්ස් ඔෆ් පන්ජාබ්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය.