ෆ්ලූවොරින්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
|
||||||||||||||||||||||||||||
| පෙනෙන දේ | ||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Liquid fluorine at cryogenic temperatures |
||||||||||||||||||||||||||||
| ප්‍රධාන ගුණ | ||||||||||||||||||||||||||||
| නම, සංකේතය, ක්‍රමාංකය | fluorine, F, 9 | |||||||||||||||||||||||||||
| උච්චාරණය | /ˈflʊəriːn/, /ˈflʊərɪn/, /ˈflɔːriːn/ | |||||||||||||||||||||||||||
| මූලද්‍රව්‍ය පදාර්ථය | halogen | |||||||||||||||||||||||||||
| කාණ්ඩය, ආවර්තය, ගුටකය | 17, 2, p | |||||||||||||||||||||||||||
| සම්මත පරමාණුක බර | 18.9984032(5)UNIQa4ab3a5c5fdd13f8-nowiki-00000001-QINU1UNIQa4ab3a5c5fdd13f8-nowiki-00000002-QINU g·mol−1 | |||||||||||||||||||||||||||
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | 1s2 2s2 2p5[2] | |||||||||||||||||||||||||||
| කවචය බැගින් ඇති ඉලේට්‍රෝන සංඛ්‍යාව | 2, 7[2] Image | |||||||||||||||||||||||||||
| ද්‍රව්‍යමය ගුණ | ||||||||||||||||||||||||||||
| අවධිය | gas | |||||||||||||||||||||||||||
| ඝනත්වය | (0 °C, 101.325 kPa) 1.696[3] g/L |
|||||||||||||||||||||||||||
| ද්‍රවාංකය | 53.53 K, −219.62 °C, −363.32[4] °F | |||||||||||||||||||||||||||
| තාපාංකය | 85.03 K, −188.12 °C, −306.62[4] °F | |||||||||||||||||||||||||||
| අවධි ලක්ෂ්‍යය | 144.00 K, 5.220[5] MPa | |||||||||||||||||||||||||||
| විලයන තාපය | 0.51[6] kJ·mol−1 | |||||||||||||||||||||||||||
| වාෂ්පීභවන තාපය | 3.27[6] kJ·mol−1 | |||||||||||||||||||||||||||
| ආපේක්ෂික තාප ශක්‍යතාව | (25 °C) (Cp) (21.1 °C) 825[7] J·mol−1·K−1 (Cv) (21.1 °C) 610[7] J·mol−1·K−1 |
|||||||||||||||||||||||||||
| වාෂ්ප සම්පීඩනය | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
| පරමාණුක ගුණ | ||||||||||||||||||||||||||||
| ඔක්සිකරණ ගතිය | −1 (oxidizes oxygen) |
|||||||||||||||||||||||||||
| විද්‍යුත් ඍණ | 3.98[8] (Pauling scale) | |||||||||||||||||||||||||||
| Ionization energies (more) |
1st: 1681.0[9] kJ·mol−1 | |||||||||||||||||||||||||||
| 2nd: 3374.2[9] kJ·mol−1 | ||||||||||||||||||||||||||||
| 3rd: 6050.4[9] kJ·mol−1 | ||||||||||||||||||||||||||||
| සහසංයුජතා අරය | 60[10] pm | |||||||||||||||||||||||||||
| වැන් ඩ වාල්ස් අරය | 147[11] pm | |||||||||||||||||||||||||||
| ප්‍රකීර්ණක | ||||||||||||||||||||||||||||
| ස්එටික ආකෘතිය | cubic | |||||||||||||||||||||||||||
| ස්එටික ආකෘති සටහන | the structure refers to solid fluorine, at boiling point, 1 atm[12] | |||||||||||||||||||||||||||
| චුම්බක පටිපාටිය | diamagnetic[13] | |||||||||||||||||||||||||||
| තාප සන්නායකතාව | (300 K) 0.02591[14] W·m−1·K−1 | |||||||||||||||||||||||||||
| CAS ලේඛනගත අංකය | 7782-41-4[2] | |||||||||||||||||||||||||||
| ඉතාමත් ස්ථායී සමස්ථානික | ||||||||||||||||||||||||||||
| ප්‍රධාන ලිපිය: fluorine වල සමස්ථානික | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
ෆ්ලූවොරින් යනු පරමාණුක ක්‍රමාංකය 9 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය F ය. ෆ්ලූවොරින් ද්වී පරමාණුක වායුවකි. ආවර්තිතා වගුවේ VII (7) කාණ්‍ඩයේ ඉහලින් ම සිටින්නේ ෆ්ලූවොරින් ය. ෆ්ලූවොරින් ලා කහ පැහැති වායුවකි. ෆ්ලූවොරින් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,7 වේ. ආවර්තය 2 වන අතර කාන්ඩය VII වේ. සාදන ප්‍රධාන අයනය -1 වේ. ප්‍රධාන සංයුජතාව 1 වේ. ෆ්ලූවොරින් අලෝහයකි.
මූලාශ්‍ර [සංස්කරණය]
- ↑ Wieser, Michael E.; Coplen, Tyler B. (2010). "Atomic weights of the elements 2009 (IUPAC Technical Report)". Pure and Applied Chemistry 83: 359-396. doi:10.1351/PAC-REP-10-09-14.
- ↑ 2.0 2.1 2.2 Aigueperse et al. 2005, "Fluorine", p. 1.
- ↑ Aigueperse et al. 2005, "Fluorine", p. 2.
- ↑ 4.0 4.1 Dean 1999, p. 523.
- ↑ Cengel, Yunus A.; Boles, Michael A. (2002). Thermodynamics: An Engineering Approach (Fourth සංස්.). McGraw-Hill. p. 824. ISBN 0-07-238332-1.
- ↑ 6.0 6.1 Dean 1999, p. 942.
- ↑ 7.0 7.1 Compressed Gas Association (1999). Handbook of compressed gases. Springer. p. 365. ISBN 9780412782305.
- ↑ Allred, A. L. (1961). "Electronegativity values from thermochemical data". Journal of Inorganic and Nuclear Chemistry 17 (3–4): 215–221. doi:10.1016/0022-1902(61)80142-5.
- ↑ 9.0 9.1 9.2 Dean 1999, p. 564.
- ↑ Robinson, Edward A.; Johnson, Samuel A.; Tang, Ting-Hua; Gillespie, Ronald J. (1997). "Reinterpretation of the Lengths of Bonds to Fluorine in Terms of an Almost Ionic Model". Inorganic Chemistry 36 (14): 3022. doi:10.1021/ic961315b. PMID 11669953.
- ↑ Bondi, A. (1964). "Van der Waals Volumes and Radii". Journal of Physical Chemistry 68 (3): 441–51. doi:10.1021/j100785a001. http://pubs.acs.org/doi/pdf/10.1021/j100785a001.
- ↑ සැකිල්ල:Cite report
- ↑ Mackay, Kenneth Malcolm; Mackay, Rosemary Ann; Henderson, W. (2002). Introduction to modern inorganic chemistry (6th සංස්.). CRC Press. p. 72. ISBN 0748764208. http://books.google.com/books?id=STxHXRR4VKIC&pg=PA72&lpg=PA72&dq=fluorine+diamagnetic&source=bl&ots=EFXyHIc6U0&sig=GKUMwvX_OeiAPlN9LS53wj4WPIY&hl=en&ei=p8D4Tby0B-b00gGfxsm1Cw&sa=X&oi=book_result&ct=result&resnum=7&ved=0CEoQ6AEwBg#v=onepage&q=fluorine%20diamagnetic&f=false. Retrieved 2011-06-15.
- ↑ Yaws & Braker 2001, p. 385.
- ↑ Chiste, V.; Be, M. M. (2006). "F-18". Table de radionucleides. France: Laboratoire National Henri Becquerel. http://www.nucleide.org/DDEP_WG/Nuclides/F-18_tables.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 June 2011.