දකුණු ආසියාව
| මෙම ලිපිය කොට ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |
South Asia
| Countries | 7 to 10 (see page) |
|---|---|
| Territories | 0, 1, or 2 (see page) |
| GDP (Nominal) | $1.56 trillion (2009) |
| GDP per capita (Nominal) | $1,079 (2009) |
| Languages | Assamese/Asomiya, Balochi, Bengali, Bodo, Burmese, Dari,[1] Dhivehi, Dogri, Dzongkha, English, Persian, Gujarati, Hindi, Hindko, Kannada, Kashmiri, Konkani, Maithili, Malayalam, Marathi, Manipuri, Nepali, Oriya, Pahari, Pashto, Persian, Punjabi, Sanskrit, Santhali, Sindhi, Sinhala, Siraiki, Tamil, Telugu, Tibetan, Urdu, and others |
| Time Zones | UTC +6:30 (Burma) to UTC +3:30 (Iran) |
| Largest Cities | Ahmedabad, Amritsar, Bangalore, Calcutta, Chennai, Cochin, Colombo, Dhaka, Delhi, Hyderabad, Islamabad, Jaipur, Lahore, Lucknow, Kabul, Karachi, Kathmandu, Malé, Mumbai, Peshawar, Pune, Surat, Tehran, Thimpu, and Yangon |
දකුණු ආසියාව මෙය ආසියා මහද්විපයේ දකුණු ප්‍රදේශයයි. මෙයට හිමාලයෙහි කොටසකුත් අයත වන අතර , සමහර බලධාරින් , මුලාශ්‍ර මෙම ප්‍රදේශයට යාබදව පිහිටි සමහර බටහිර සහ නැගෙනහිර රටවලුත් මෙම ප්‍රදේශයට අයත් යයි හදුන්වති. Topographically, it is dominated by the Indian Plate, which rises above sea level as the Indian subcontinent south of the Himalayas and the Hindu Kush. South Asia is surrounded (clockwise, from west) by Western Asia, Central Asia, Eastern Asia, Southeastern Asia and the Indian Ocean. According to the United Nations geographical region,[2] South Asia comprises the countries of India, Pakistan, Bangladesh, Bhutan, Nepal, Maldives, Afghanistan, Iran and Sri Lanka. දකුණු ආසියාව තුල ලෝකයේ ජනගහනයෙන් 1/5 කට වඩා වාසය කරනු ලබයි. , making it both the most populous and most densely populated geographical region in the world.[3] The South Asian Association for Regional Cooperation is an economic cooperation organization in the region.
[සංස්කරණය] පැරැණි ඉතිහාසය- දකුණු ආසියාව
දකුණු ආසියාවේ මානව ශිෂ්ටාචාරය පැවති බවට හමුවන පැරණිතම සාක්ෂිය හමුවි ඇත්තේ පාකිස්ථානයේ මෙර්ගා (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 3200 දක්වා) ප්‍රදේශයෙනි. මෙය පිහිටා ඇත්තේ බොලාන් කපොල්ලෙහි, ඉන්දු නදියේ බටහිර නිම්නය වන ක්වෙටා, කලාවි හා සිබ් නම් වර්තමාන පාකිස්ථානු නගර අතරයි. මෙර්ගා සොයා ගන්නා ලද්දේ 1974 දී ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන ජෝන් ෆැන් ඔයිස් ජැරිග් විසින් මෙහෙයවන ලද පුරාවිද්‍යා කණ්ඩායමක් විසිනි. එම කැණිම් කටයුතු 1974 - 1986 දක්වා නොවනත්වා සිදුවිය.
මෙර්ගා නගරයේ පැරණිතම ජනාවාසය වන්නේ ඊසාන දිග කෙළවරෙහි පිහිටා ඇති අක්කර 495 ක විශාලත්වයකින් (වපසරිය වර්ග කි.මී. 2ක්) යුත් කුඩා ගොවි ගම්මානයකි. (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 5500 ) පැරණි මොර්ගා වැසියන් ගඩොල් වලින් තැනු නිවාසවල වාසය කර ඇත. ඔවුන් විසින් වගාකළ ධාන්‍ය, ධාන්‍යාගාර වල තැන්පත් කරන ලදී. දේශිය තඹ නිධි වලින් ඔවුන් විසින්ම ඔවුනට අවශ්‍ය ආයුධ නිපදවන ලදී. ඔවුන‍්ගේ විශාල පැසි බදුන් (ධාන්‍ය ගබඩා) බිටුමන් (තාර විශේෂයක් ) වලින් ආවරණය කරන ලදී. ඔවුන් බාර්ලි, එක්කණිකාව, එමර ධාන්‍ය, ජුජුබ්ස්, රට ඉදි වගා කළ අතර බැටළුවන්, එළුවන්හා කිරි ගවයින් පාලනය කරන ලදී. පසුකාලීන ජනයාට තම කර්මාන්ත සදහා වැඩි වෙහෙසක් යෙදීමට සිදුවිය. (ක්‍රි.ප්‍ර. 55000 සිට ක්‍රි. පූ. 2600 ) සේද විවීම, සම් පදම් කිරීම, පබළු නිෂ්පාදන ය හා ලෝහ කර්මාන්තය මෙම කර්මාන්ත වලට ඇතුලත් විය. මෙම පරිශ්‍රය ක්‍රි.පූ. 2600 දක්වා ජනවාස ලෙස පැවතී තිබේ.
වර්ෂ 2006 අප්‍රේල් හිදි 'නේචර්'විද්‍යාත්මක සඟරාවේ පළවූ අන්දමට ප්‍රාණවත් මනුෂ්‍යයින්ගේ දත් සිදුරු කිරීම පිළිබඳ පැරණිතම සාක්ෂිය මෙර්ගා වලින් හමුව තිබේ. පුරාවිද්‍යාඥ කැණිම් කටයුතුවලට (1974 දී ජරිග් එට් අල් විසින්) අනුව මෙර්ගා දකුණු ආසියාවේ පැරණිතම ගොවි ජනාවාසය බවට ෙහලිවී ඇත. එහි සාක්ෂිය ක්‍රි.පු. 7000 දක්වා දිව යයි. එලෙසම දකුණු ආසියාවේ පැරණිතම මැටි කර්මාන්තය පවතින‍්නේද මෙහි බවට නම් කර ඇත. පුරාවිද්‍යාඥයින් මෙම ජනාවාස කාලය කොටස් කීපයකට බෙදා ඇත. කෙසේවුවත් මේර්ගා යනු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරෝගාමී ප්‍රදේශයක් ලෙස පෙනීයයි.