බුරුමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Republic of the Union of Myanmar
Myanmar long form.svg
Pyidaunzu Thanmăda Myăma Nainngandaw
ජාතික ගීය: Kaba Ma Kyei

Location of Burma (green) in ASEAN dark grey
Location of Burma (green) in ASEAN dark grey
අගනුවර Naypyidaw
19°45′N 96°6′E / 19.75°N 96.1°E / 19.75; 96.1
විශාලතම නගරය Yangon (Rangoon)
නිල භාෂාව(න්) Burmese
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් Jingpho, Kayah, Karen, Chin, Mon, Rakhine, Shan
Official scripts Burmese script
ජාති නාමය Burmese/Myanma
රජය Unitary Presidential republic
 -  President Thein Sein
 -  Vice President Tin Aung Myint Oo
Sai Mauk Kham
ව්‍යවස්ථාදායකය Pyidaungsu Hluttaw
 -  උත්තර මන්ත්‍රී මණ්ඩලය Amyotha Hluttaw
 -  පහළ මන්ත්‍රී මණ්ඩලය Pyithu Hluttaw
Formation
 -  Pagan Dynasty 23 December 849 
 -  Toungoo Dynasty 16 October 1510 
 -  Konbaung Dynasty 21 March 1752 
 -  Independence 4 January 1948 (from United Kingdom
 -  coup d'état 2 March 1962 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 676,578 කිමී2 (40th)
261,227 සතරැස් සැත 
 -  ජලය (%) 3.06
ජනගහණය
 -  2009 ඇස්තමේන්තුව 55,400,000 (24th)
 -  1983 ජන සංගණනය 33,234,000 (3
 -  ඝණත්වය 73.9/කිමී2 (119th)
191.5/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $76.473 billion 
 -  ඒක පුද්ගල $1,250 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $42.953 billion 
 -  ඒක පුද්ගල $702 
HDI (2010) 0.451
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 132nd
ව්‍යවහාර මුදල kyat (K) (MMK)
වේලා කලාපය MST (UTC+6:30)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .mm
ඇමතුම් කේතය 95
1 Some governments recognise Rangoon as the national capital.

අර්බුදය සහ 1988 සිට[සංස්කරණය]

1980 දශකයේදී විදේශ ආධාර කෙරෙහි සීමා රජය විසින් නිදහස් කල නිසා ආර්ථික වර්ධනය වීමට පටන් ගත්තේය.නමුත් 1980 දශකයෙන් අගදී වෙලඳ ද්රව්ය වල මිල පහත වැටී ණය වැඩි වී ආර්ථික අර්බුදයක් ඇතිවිය.විදේශ ආයෝජන වැඩි කිරීමට 1987-1988 කාලයේ ආර්ථිකය නැවත ප්රකෘතිමත් කිරීමේදී උත්සහා කලහ. මෙය ප්රමාණවත් නොවුණත් රට තුල කලබලය වැඩි වීම වැලැක්වීමට කාලීනව කිසියම් බැංකු නොට්ටු ලෙස භාවිත කලහ. පසුව බහුතරයක් ජනයාගේ ඉතුරුම් ලබගැනිමටද නියෝග විය. 1987 සැප්තැම්බර් හිදී Ne-win හිදී එම මුදල් නෝට්ටු තහනම් කලේය. එසේ කිරිමට ප්රධාන හේතුව වුයේ ඔහුගේ මිත්ය ඇදහීමයි. ඔහු 9 වාසනා අංකය ලෙස සැලකු බැවින් 45 හා 90 නොට්ටු වලට පමනක් ඉඩ දුන්නේය. Durma පැමිණි පසු එහි අර්ථ්ක බංකොලොත් බව ඉස්මතු වී පෙණුනි. Ne-win 1981 දී ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත් ඔහු DSTP හි සභාපති ලෙස බලය ඉතිරිව පැවතුනි.

1988 දී ශිෂ්ය විරෝධකයන් මැඩපැවැත්විමට පොලීසිය ක්රියාකිරීම සමඟ සියගණන් ශිෂ්යයන් හා පුරවැසියන් මිය ගියහ. රට පුරාම විරෝධතා බිඳදමන ලදී. හමුදාව විසින් පිරිස්වලට වෙඩි තැබීය. ප්රචන්ඩත්වය හා අකූලත්වය බල පැවැත්විනි. මේ නිසා රට විශාල විප්ලවයක අද්දරට පැමිණ තිබුණි. හමුදාව දහස් ගණන් මිනිසුන් මරන්නට විය. මාෂල් නීතිය යටතේ හමුදාව ඉවත් කරන ලද අතර Saw-Maung අගමැති ලෙස පත් විය. 1989 අගෝස්තු 5 දී පැය 6 පමණ විශේෂ රැස්වීමකින් පසු Knin - Nyunt , FLORC හි ලේඛම් ලෙස පත් විය. 1989 මර්තුවේදී CPB නායකත්වයද දැඩි විරෝධයකින් පසු පරාජය විය. 1960 දශකයේ අග භාගයේදී කොමියුනිස්ට් නායකයන් චීනයේ දේශසීමවෙන් නෙරපා දැමීමට ඉක්මණින් අණ කරන ලදී.

"http://si.wikipedia.org/w/index.php?title=බුරුමය&oldid=260714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි