එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය

විකිපීඩියා වෙතින්
සංඛ්‍යාන සටයුතු සඳහා එක්සත් ජාතීන් විසින් භාවිතා කරන, ප්‍රදේශ සහ උපප්‍රදේශ අර්ථදැක්වීම. ඇන්ටාක්ටිකාව නොසලකා හැර ඇත.

එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය යනු, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය විසින්, M49 කේතන වර්ගීකරණය පදනම් කරමින් සකස් කර ඇති පරික්‍රමයක් වන අතර, එය විසින් ලෝකය සාර්ව-භූගෝලීය ප්‍රදේශ සහ උපප්‍රදේශ වලට බෙදයි.[1]

මෙම පරික්‍රමය සකස් කොට ඇත්තේ සංඛ්‍යාන කටයුතු සඳහා වන අතර සංඛළුාන විශ්ලේෂණය සිදු කිරීම සඳහා භාවිතා වෙයි. සාර්ව-භූගෝලීය ප්‍රදේශ සකස් කොට ඇත්තේ හැකි අයුරින් මහාද්වීප හා සමපාත වන අයුරිනි. මෙම කාණ්ඩ තුල, කුඩා, භූගෝලිය උපප්‍රදේශ සහ තෝරාගත් ආර්ථික සහ අනෙකුත් කාණ්ඩ වෙතින් සවිස්තර විශ්ලේෂණය හැකි කරවයි.

එක්සත් ජාතීන් පවසන පරිදී, විශේෂිත කාණ්ඩ වලට රටවල් හෝ ප්‍රදේශ හෝ ‍නියම කිරීම හුදෙක් සංඛ්‍යානමය පහසුව තකා කරන්නක් පමණක් වන අතර, රටවල හෝ භූමි ප්‍රදේශ වල හෝ දේශපාලනමය හෝ අනෙකුත් හෝ අනුබැඳියක් අදහස් නොකරයි. [2]

ප්‍රදේශ සහ උපප්‍රදේශ ලැයිස්තුව[සංස්කරණය]

* මෙම උපප්‍රදේශ තුන එක්ව උතුරු ඇමරිකා මහාද්වීපය තනයි.[1]
** මෙම ප්‍රාදේශීය මහාද්වීප දෙක එකතුව යුරේෂියාව නම් භූගෝලීය මහාද්වීපය තනන අතර, එය එජා භූපරික්‍රමයෙහි කොටසක් නොවේ.


මෙයද බලන්න[සංස්කරණය]


ආශ්‍රිත[සංස්කරණය]