ආසියානු තරුණ ක්‍රීඩා උළෙල

විකිපීඩියා වෙතින්
ආසියානු තරුණ ක්‍රීඩා උළෙල

ආසියානු තරුණ ක්‍රීඩා උළෙල (Asian Youth Games) (AYG) යනු සෑම වර්ෂ 4 කට වතාවක් ආසියානු රටක් තුල පවත්වනු ලබන, ආසියාතික ජාතීන් සහභාගී වන ක්‍රීඩා උළෙලකි. පලමු ආසියානු තරුණ ක්‍රීඩා උළෙල 2009 වසරේදී සිංගප්පූරුවේදී පැවැත්විණි.

සත්කාරක නගර සහ ජයග්‍රාහකයින්[සංස්කරණය]

වරහන් තුල දක්වා ඇත්තේ එක් එක් රට විසින් හිමිකරගත් රන් පදක්කම් සංඛ්‍යාවයි.

වසර වාරය සත්කාරකත්වය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය තෙවන ස්ථානය
2009
I
 සිංගප්පූරුව  චීනය(25)  කොරියාව, දකුණු(20)  තායිලන්තය(11)
2013
II
 චීන මහජන සමූහාණ්ඩුව (නැන්ජිං)  චීනය(46)  කොරියාව, දකුණු(25)  ජපානය(7)
2017
III
 ශ්‍රී ලංකාව (හම්බන්තොට)[1]
2021
IV
 ඉන්දුනීසියාව(සුරබායා)[2]

සමස්ථ කාලය තුල පදක්කම් සටහන[සංස්කරණය]

ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  චීනය 71 39 35 145
2  කොරියාව, දකුණු 45 30 31 106
3  තායිලන්තය 17 22 18 57
4  සිංගප්පූරුව 14 18 21 53
5  ජපානය 12 11 10 33
6  හොංකොං 7 13 18 38
7  ඉන්දියාව 8 7 10 25
8  චීන තායිපේ 7 13 20 40
9  කසකස්තානය 5 10 12 27
10  කොරියාව, උතුරු 5 6 9 20
11  වියට්නාමය 5 6 2 13
12  මලයාසියාව 4 6 8 18
13  කුවේටය 4 3 5 12
14  පිලිපීනය 2 4 1 7
15  ඉරානය 1 9 4 14
16  කාටාර් 1 4 0 5
17  උස්බෙකිස්තානය 1 2 8 11
18  ඉන්දුනීසියාව 1 2 3 6
19  සවුදි අරාබියාව 1 1 2 4
20  යේමනය 1 0 1 2
21  සිරියාව 1 0 0 1
22  ශ්‍රී ලංකාව 0 2 7 9
23  ඉරාකය 0 1 1 2
23  මකාවෝ 0 1 1 2
23  ටජිකිස්තානය 0 1 1 2
26  ජෝර්දානය 0 0 3 3
26  මොන්ගෝලියාව 0 0 3 3
28  බහරේන් 0 0 2 2
29  කියර්ගිස්තානය 0 0 1 1
29  බුරුමය 0 0 1 1
29  පාකිස්ථානය 0 0 1 1
සමස්ථය 213 211 239 663

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Asian Youth Games 2017: Hambantota likely to be the host". Dailynews.lk. 2012-02-03. සම්ප්‍රවේශය 2012-02-03.
  2. Muhayati Faridatun (8 November 2012). "Indonesia Gagal Jadi Tuan Rumah Asian Games 2019". www.sport.news.viva.co.id. සම්ප්‍රවේශය 8 November 2012.