සවුදි අරාබියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
සවුදි අරාබියා රාජධානිය
المملكة العربية السعودية
අල්-මම්ලාකා අල්-අරාබියා අල්-සවුදියා
Motto"أشهد أن لا إله إلاَّ الله و أشهد أن محمد رسول ال"
අල්ලා දෙවියන් හැර වෙනත් දෙවියන් නැත; මුහම්මද් නබි ඔහුගේ දුතයා.
ජාතික ගීය"Aash Al Maleek"
"Long live the King"

අගනුවර
(and largest city)
රියාද්
24°39′N 46°46′E / 24.65°N 46.767°E / 24.65; 46.767
නිල භාෂාව(න්) අරාබි භාෂාව
Demonym සවුදි,
රජය ඉස්ලාමීය ස්වාධීන මොනාඩ්
 -  රජතුමා අබ්දුල්ලා බින් අබ්දුල් අසීස්
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 2,149,690 km2 (14වන)
829,996 වර්ග සැතපුම් 
ජනගහන‍ය
 -  2007 ඇස්තමේන්තුව 27,601,038[1] (46වන)
 -  ජන ඝනත්වය 11/km2 (205වන)
29/sq mi
GDP (PPP) 2007 estimate
 -  Total $446 බිල්ලියන (27වන)
 -  Per capita $21,200 (41වන)
HDI (2004) 0.812 (උසස්) (61)
ව්‍යවහාර මුදල් ‍ඒකකය රියාල් (SAR)
වේලා කලාපය AST (UTC+3)
 -  Summer (DST) නැත (UTC+3)
Internet TLD .sa
දුරකථන සංකේතය 966
1 Population estimate includes 5,576,076 non-nationals.

සවුදි අරාබියාව නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරැ හා ඊසාන ජෝර්දානය හා ඉරානය නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණ ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි. මී. 21 49 690 (වර්ග සැතපුම් 830 000) විශාලය. ඉස්ලාමීය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මෙඩීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන 2 ඇති නගරය වශයෙන් ද හදුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 ඔහු‍ෙග් වෑයම නැරඹුන අතර අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සහ 1932 එය පිලිගැනුනු අතර හා ප්‍රත්‍යාගණනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පලමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ පෙට්ට්‍රෝලියම්ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩ නැගීමට ඉවහල් වි ඇත.

සවුදි අරාබියා රාජධානිය පින්තුරය - කොඩිය ආදර්ශ පාඨය - දෙවියන් නොමැති අතර අල්ලාන්ගේ පණිවුඩකරැ වන්නේ මොහොමඩ්ය ජාතික ගීය අගනුවර සහ විශාලම නගරය - රියාද් - 240 39' N 460 46' E රාජ්‍ය භාෂාව - අරාබි රාජ්‍ය - ඉස්ලාමීය ස්වාධීන මොනාඩ් රජු - අබ්දුල්ලා බිල් අබ්දුල් අසීස් දෙවැනි යුවරජු - නසන් බීන් අබ්දුල් අසිස් පළමු යුවරජු - සුල්තාන් බින් අබ්දුල් අසීස් නීති සම්පාදක - ඇමති මණ්ඩලය ස්ථාපිත කිරිම - පළමු සවුදි ස්ථාපිතය - 1744 දෙවන සවුදි ස්ථාපිතය - 1824 තෙවැනි සවුදි රාජ්‍යයක් ලෙස ප්‍රකාශය - ජනවාරි 8, 1926 පිළිගැනීම - මැයි 20, 1927 රාජ්‍ය පිහිටුවීම - සැප්තැම්බර් 23, 1932 වර්ග ප්‍රමාණය - එකතුව - 2 149 690 Km2 1 071 000 sq mi ජලය (%) – නොසැලකේ ජනගහනය - ජුලි 2009 තක්සේරැව - 28 686 633 ඝනත්වය - 12 / Km2 31 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 592 886 බිලියන සාමාන්‍ය - $ 23 814 GDP (සාමාන්‍ය) - 2008 තක්සේරැව එකතුව - $ 469.426 බිලියන සාමාන්‍ය - $ 18 855 HDI (2007) – 0.843 (ඉහළ) මුදල් - සවුදි රියාල් (SR) (SAR) කාල මණ්ඩලය - AST (UTC + 3)) ශ්‍රීෂ්ම සෘතුව (DST - නිරික්ෂණ නැත (UTC + 3)

[සංස්කරණය] සටහන්

  1. CIA - The World Factbook - Saudi Arabia
"http://si.wikipedia.org/w/index.php?title=සවුදි_අරාබියාව&oldid=211727" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්