වියට්නාමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
වියට්නාම සමාජවාදී සමූහාණ්ඩුව
Cộng hòa Xã hội chủ nghĩa Việt Nam
වියට්නාමය හි ධජය වියට්නාමය ගේ Emblem
MottoĐộc lập – Tự do – Hạnh phúc
"Independence – Freedom – Happiness"
ගීයTiến Quân Ca
"Army March" (first verse)
Location of වියට්නාමය
Location of  වියට්නාමය  (green)

in ASEAN  (dark grey)  —  [Legend]

අගනගරය Hanoi
21°2′N 105°51′E / 21.033°N 105.85°E / 21.033; 105.85
විශාලතම නගරය Ho Chi Minh City
නිල භාෂාවන් Vietnamese
Official scripts Vietnamese alphabet
ජාති නාමය Vietnamese
රජය Unitary socialist republic,
Single-party state
 -  President Nguyễn Minh Triết
 -  Prime Minister Nguyễn Tấn Dũng
 -  General Secretary of the CPV Nguyễn Phú Trọng
ව්‍යවස්ථාදායකය National Assembly of Vietnam
Formation
 -  Đại Việt 1054 
 -  French annexation 1853 to 1883 
 -  Independence from France 2 September 1945 
 -  Reunification 2 July 1976[1] 
 -  Current constitution 15 April 1992 
වර්ගඵලය
 -  සම්පූර්ණ 331.698 කිමී2 (65th)
 -  ජලය (%) 1.3
ජනගහණය
 -  2011 සංගණනය 90,549,390 (13th)[2] 
 -  ඝණත්වය 259/කිමී2 (46th)
668/වර්ග සැත
දදේනි (ක්‍රශසා) 2010 ඇස්තමේන්තුව
 -  මුළු $273.967 billion[3] 
 -  ඒක පුද්ගල $3,104.179[3] 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  මුළු $104.600 billion [4] 
 -  ඒක පුද්ගල $1,168[3] 
Gini (2002) 37 (medium) (59th)
මාසංද (2010)  0.572[5] (medium) (113th)
ව්‍යවහාර මුදල đồng (₫)[6] (VND)
වේලා කලාපය ICT (Indochina Time) UTC+7 (UTC+7)
 -  Summer (දිඉවේ) No DST (සසාවේ+7)
රිය පැදවුම් පැත්ත right
අන්තර්ජාල TLD .vn
ඇමතුම් කේතය 84
Location of වියට්නාමය
1 According to the official name and 1992 Constitution.

වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව දකුණු ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් චීනය, වයඹින් ලාඕසය, නිරිත දිගින් කාම්බෝජියාව සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදටය. ජනගහනය මිලියන 86 වන අතර එය ජනගහනය අතින් 13 වන විශාලතම ජන සංඛ්‍යාවක් වෙසෙන රටයි. 1938 දී වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මෙය බැන්ඩැන් ගඟ ආශ්‍රිත සිදු වු සටනකින් පසු ලබා ගත්හ. සාරවත් අධිරාජ්‍යයන් භුගෝලීය ව්‍යාප්තකරණයක් සමඟ ගිණිකොණ ආසියාවේ පැවතුන අතර, 19 වන ශතවර්ෂයේ මැද භාගය වන තෙක් ප්‍රංශ ජනපද පිහිටුවීම දක්වා පැවතුනි. 20 වන ශතවර්ෂයේ මැද භාගයේදී ප්‍රංශ ජාතිකයන් රටින් නෙරපු පසු රට තුල රාජ්‍යයන් දෙකක් බිහි විය. වියට්නාම යුද්ධ කාලයේ දී මෙම කොටස් 2 අතර සටන් පැවතුන අතර, එය 1975 උතුරු වියට්නාම් ජයගැනීමෙන් පසු අවසන් විය. කාලයක් පැවතුන මෙම සටනින් පසු ඉතිරි වු දේශය දේශපාලනිය වශයෙන් තනි විය. රාජ්‍යයේ මධ්‍යයේ පැවතුන ආර්ථික සැළසුම් යුද්ධයෙන් පසු ගොඩනැගීම බාධකයක් විය. එහි පරාජිත පක්ෂය ප්‍රතිසංධානයට වඩා ප්‍රතිවිරෝධයට නැඹුරු විය. 1986 වර්ෂයේ දී ආර්ථික හා දේශපාලන පනත් ස්ථාපිත කල අතර ඒ හේතුවෙන් අන්තර්ජාතික සබඳතා වර්ධනයට මඟ පෑදුණි. 2000 වර්ෂය වන විට වියට්නාමය බොහෝ රාජ්‍යයන් හා දේශපාලන සබඳතා ගොඩනගා හෙන තිබුණි. එහි ආර්ථික වර්ධනය කලකට ඉහත ලෝකයේ ඉහලම ස්ථානයේ තිබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වියට්නාමය 2007 වර්ෂයේ දී ලෝක වෙළඳ සංගමය හා සම්බන්ධ විය.

[සංස්කරණය] ආශ්‍රිත

"http://si.wikipedia.org/w/index.php?title=වියට්නාමය&oldid=211221" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්