"ක්‍රිකට්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ඉංග්‍රීසි බසින් වූ තොරතුරු සිංහල බසට පෙරලීම
සුළු ඉංග්‍රීසි බසින් වූ තොරතුරු සිංහලට පෙරලීම
3 පේළිය: 3 පේළිය:
| image = Eden Gardens under floodlights during a match.jpg
| image = Eden Gardens under floodlights during a match.jpg
| imagesize = 300 px
| imagesize = 300 px
| caption = {{Longitem|ඉන්දියාවේ [[ඊඩන් ගාඩන්ස්]] හී දී විදුලි එළිය මැද [[2016 අයි.සී.සී ලෝක ව්ස්සයි20 අවසන් තරඟය]] අතරතුර දී}}
| caption = {{Longitem|[[Eden Gardens]], India under floodlights during [[2016 ICC World Twenty20 Final]]}}
| union = [[International Cricket Council]]
| union = [[International Cricket Council]]
| first = 16 වන සියවස, ගිනිකොන දිග එංගලන්තය
| first = 16 වන සියවස, ගිනිකොන දිග එංගලන්තය

05:22, 13 දෙසැම්බර් 2021 තෙක් සංශෝධනය

ක්‍රිකට්
ඉන්දියාවේ ඊඩන් ගාඩන්ස් හී දී විදුලි එළිය මැද 2016 අයි.සී.සී ලෝක ව්ස්සයි20 අවසන් තරඟය අතරතුර දී
උසස්ම පාලන මණ්ඩලයInternational Cricket Council
පළමුව ක්‍රීඩා කලේ16 වන සියවස, ගිනිකොන දිග එංගලන්තය
ගුණාංග
සම්බන්ධයNo
කණ්ඩායම් සාමාජිකයෝඑක් පිලකට ක්‍රීඩකයින් 11 ක් බැගින් (substitutes permitted in some circumstances)
මිශ්‍ර ලිංගYes, separate competitions
උපකරණCricket ball, Cricket bat, Wicket (Stumps, Bails), Various protective equipment
ස්ථානයක්‍රිකට් පිටිය
පද මාලාවGlossary of cricket terms
පැවතීම
රට හෝ ප්‍රදේශයCommonwealth and British territories
ඔලිම්පික්(1900 Summer Olympics only)
දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙක් ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකුට පන්දු යවන අයුරු
සටහන: වම් පස කඩුලු රකින්නා. එංගලන්තය හා නවසීලන්තය අතර තරගයක්.
ජැක් හොබ්ස් සහ සුට්‌ක්ලිෆ් 1928 දී බ්‍රිස්බේන්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරණයට පැමිණෙන අයුරු.

ක්‍රිකට් යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ සෙල්ලම් කරන ක්‍රිඩාවකි. පිටිය මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇත. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා ලකුණු රැස්කර ගැනීමට අනෙක් කණ්ඩායම ලකුණු නැවතීමට පන්දු රකින අතරතුර සිදු වේ. තරගයේ වර්ගය අනුව එක් කණ්ඩායමකට ලැබෙන පිතිකරන අවස්තා ගනන 1ද 2ද යන්න තීරණය වේ. මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලැබෙ. එවිට පන්දුව සීමාව පසුකර හො ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්තාව සැලසේ. පිතිකරු දැවි යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඞායමේ පිතිකරුවන් දස දෙනෙකු දැවි ගිය විට එම කණ්ඞායමේ ඉනිම නිමාවේ. ඉන්පසු කෙටි විවේක කාලයකින් පසු නැවතත් කණ්ඩායම් දෙකේ චරිත(පිතිකරනය,පන්දු රැකීම) මාරුවී සෙල්ලම් කර අනෙක් කණ්ඩායම ලබා ගත් ලකුණු පසුකර ජයග්‍රහනය ලබා ගනී.
වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග සදහා අමතර සම්මත ක්‍රිඩා තත්වයන් සමගය.

ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයෙ දකුණු දිග එංගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එංගලන්තයේ ජාතික ක්‍රීඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. අයි.සී.සී.ය තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 12 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියානු උප මහද්වීපය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව යන රටවල් වලය.

created by p.b.sadew bimsara

from nalanda college



"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිකට්&oldid=493825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි