"සාකච්ඡාව:සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
සුළුNo edit summary ටැගය: 2017 source edit |
||
12 පේළිය: | 12 පේළිය: | ||
::කෝ මේකේ ලංකාවේ උසස් ම කුලය කියන "නවම්දන්න" නැහැනෙ. ඒකේ තේරුම නවයක් දන්නවා වෙන්නැති. ඒ අය කරන රස්සාවල් නම් උසස් පැලැන්තියේ.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 07:35, 17 සැප්තැම්බර් 2016 (යූටීසී) |

:::නවම්දන්න කුලය අනෙක් කුල වලට වඩා දැනුමෙන් ද, මුදල් වලින් ද, දේපල වතු පිටි වලින් ද බොහෝ ඉදිරියෙන් සිට ඇත. ඔවුන් අනෙක් කුල ජනයා පහත් කොට සළකා ඇත. කුල හීනයන් ලෙස ද සළකයි. ඔවුන් රැකියා වශයෙන් කාර්මික ශිල්පය, ස්වර්ණාභරණ කර්මාන්තය වැනි එදා සමාජයේ උසස් රැකියා වල නියැලී ඇත. බොහෝ විට ගොයි ගම කුලයේ අයට අපහාස කරනු ලබයි.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 07:55, 17 සැප්තැම්බර් 2016 (යූටීසී) |

::::බත්ගම කුලයේ කාව්තාවක් ලෙස පින්තුරයක් යොදා ඇත . එය සනාත කරන්නේ කොහොමද ?<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 16:01, 9 අගෝස්තු 2019 (යූටීසී) |
16:01, 9 අගෝස්තු 2019 තෙක් සංශෝධනය
මෙම ලිපියට පහත ලිපි එක් කරන්න.
- කුල ක්‍රමය - සිංහල
- ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය
- ශ්‍රී ලංකාවේ දකුණේ කුල ක්‍රමය
- උඩරට ද්‍රවිඩ ජනයා අතර කුල ක්‍රමය
ඒකාබද්ධයෙන් පසු මෙම ලිපිය කුල ක්‍රමය (ශ්‍රී ලංකාව) ලෙස නැවත නම් කරන්න.
නොහොත් මෙම අන්තර්ගතයන් කුල ක්‍රමය (සිංහල) හා කුල ක්‍රමය (ද්‍රවිඩ) යනු වශයෙන් ලිපි දෙකකට කැඩීම සලකා බලන්න. දෙවන විකල්පය අනුගමනය කරනවනම් වඩා හොඳයි කියලයි මගේ අදහස. අ නංගයා මතන්න 18:29, 20 පෙබරවාරි 2011 (යූටීසී)
- දෙවන විකල්පය වඩා හොඳයිග හැබැයි ද්‍රවිඩ නෙමෙයි දෙමළ විය යුතුයි. ද්‍රවිඩ කියන්නෙ භාශා පවුලක්. දෙමල ඉන් එක බසක් විතරයි. Singhalawap (talk) 05:40, 22 පෙබරවාරි 2011 (යූටීසී)
- කෝ මේකේ ලංකාවේ උසස් ම කුලය කියන "නවම්දන්න" නැහැනෙ. ඒකේ තේරුම නවයක් දන්නවා වෙන්නැති. ඒ අය කරන රස්සාවල් නම් උසස් පැලැන්තියේ.--Ravindu Navin (talk) 07:35, 17 සැප්තැම්බර් 2016 (යූටීසී)
- නවම්දන්න කුලය අනෙක් කුල වලට වඩා දැනුමෙන් ද, මුදල් වලින් ද, දේපල වතු පිටි වලින් ද බොහෝ ඉදිරියෙන් සිට ඇත. ඔවුන් අනෙක් කුල ජනයා පහත් කොට සළකා ඇත. කුල හීනයන් ලෙස ද සළකයි. ඔවුන් රැකියා වශයෙන් කාර්මික ශිල්පය, ස්වර්ණාභරණ කර්මාන්තය වැනි එදා සමාජයේ උසස් රැකියා වල නියැලී ඇත. බොහෝ විට ගොයි ගම කුලයේ අයට අපහාස කරනු ලබයි.--Ravindu Navin (talk) 07:55, 17 සැප්තැම්බර් 2016 (යූටීසී)
- කෝ මේකේ ලංකාවේ උසස් ම කුලය කියන "නවම්දන්න" නැහැනෙ. ඒකේ තේරුම නවයක් දන්නවා වෙන්නැති. ඒ අය කරන රස්සාවල් නම් උසස් පැලැන්තියේ.--Ravindu Navin (talk) 07:35, 17 සැප්තැම්බර් 2016 (යූටීසී)
- බත්ගම කුලයේ කාව්තාවක් ලෙස පින්තුරයක් යොදා ඇත . එය සනාත කරන්නේ කොහොමද ?RsEkanayake 16:01, 9 අගෝස්තු 2019 (යූටීසී)