"පරිශීලක සාකච්ඡාව:රාජු" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
→‎A barnstar for you!: නව විකිආදර පණිවුඩය
ටැගය: wikilove
71 පේළිය: 71 පේළිය:


හැකි උපරිමයෙන් දායකවෙමි.
හැකි උපරිමයෙන් දායකවෙමි.

== A barnstar for you! ==

{| style="background-color: #fdffe7; border: 1px solid #fceb92;"
|rowspan="2" style="vertical-align: middle; padding: 5px;" | [[File:Kindness Barnstar Hires.png|100px]]
|style="font-size: x-large; padding: 3px 3px 0 3px; height: 1.5em;" | '''The Random Acts of Kindness Barnstar'''
|-
|style="vertical-align: middle; padding: 3px;" | ඔබේ නොමද සහය වෙනුවෙන්..... ස්තූතියි. [[User:Thirsty|Thirsty]] ([[User talk:Thirsty|talk]]) 04:42, 18 ජනවාරි 2015 (යූටීසී)
|}

04:42, 18 ජනවාරි 2015 තෙක් සංශෝධනය

ආයුබෝවන්!

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් රාජු, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Susith Chandira (talk) 07:40, 10 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

ස්තූතියී ! "raju (talk) 12:11, 10 දෙසැම්බර් 2014 (යූටීසී)"[reply]

මේ ගැටලුව කුමක්ද? ඉංග්‍රීසි විකි සෙවුමේ "දර්ශනය" යටතේ සෙවුම් කල විට ලැබෙන පිටුවේ, සිංහල විකි පිටුවෙි ලිපිනය දුනිමි. ඒ මෙසේය https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA එවිට ලැබෙන ප්‍රතිරාය මෙයයි.

නුසුදුසු ශීර්ෂයක්

අයැද ඇති පිටු ශීර්ෂය අනීතික, හිස් හෝ වැරදි ලෙස සබැඳි අන්තර්-භාෂා/අන්තර්-විකී ශීර්ෂයකි. ශීර්ෂයන්හි භාවිතා කල නොහැකි අක්ෂර එකක් හෝ කිහිපයක් හෝ එහි අඩංගු වී ඇතිවා විය හැක.

මුල් පිටුව වෙත නැවත යන්න.


ගැටලුවට අදාල ලිපිනය https://en.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA


ඉහත ගැටලුව විසදුනා. ස්තූතියි.

ගැටලුව විසදුනා කියල තිබ්බ නිසා සැකිල්ල මාරු කළා. --Lee (talk) 17:57, 20 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

ස්තූතියි--175.157.252.154 14:54, 21 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

A barnstar for you!

The Buddhism Barnstar
බුදු දහම පිළිබද ඔබගේ ඇති දැනුම අගයනු වස් මෙම රන් තරුව පුදකර සිටිමි. Susith Chandira (talk) 05:05, 24 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා

සුභ නව වසරක් වේවා
ලැබුවා වූ 2015 නව වසර සුභම සුභ නව වසරක් වේවා. -- L Manju (talk) 19:29, 31 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

Help for translate

Hello. I want you, if you have time, to translate the introductory paragraphs of en:Nea Salamis Famagusta FC and create the article in your wiki. Xaris333 (talk) 13:20, 15 ජනවාරි 2015 (යූටීසී)[reply]

Many thanks! Xaris333 (talk) 19:24, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]

නව පරිශීලකයන් පිළිගැනීම

නව පරිශීලකයන් පිළිගැනීමට යුහුසුළු වීම ගැන කෘතඥ වෙමි. එනමුදු. මෙම නව පරිශීලකයන්ට පරිශීලනය කරන ලෙසට අප විසින් නිර්දේශ කෙරෙන රචනා දෙස බැලීමෙන් සැබවින්ම අප සැම දෙන ලජ්ජා විය යුතුය. සමහරක් බොහෝ ලෙසින් ඉංග්‍රීසි අන්තර්ගතය සහිත වෙයි. සමහරක් රතු සබැඳි සහිත වෙයි. සමහරක් අඩක් නිමැවූ ඒවා වෙයි. මේවා කඩිනමින් සම්පූර්ණ කිරීමට අප සැම දෙන එක් වන්නේ නම් මැනවි. --- Shwetha (talk) 14:37, 17 ජනවාරි 2015 (යූටීසී)[reply]

හැකි උපරිමයෙන් දායකවෙමි.

A barnstar for you!

The Random Acts of Kindness Barnstar
ඔබේ නොමද සහය වෙනුවෙන්..... ස්තූතියි. Thirsty (talk) 04:42, 18 ජනවාරි 2015 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:රාජු&oldid=326821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි