"හිමාලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: crh:Himalayalar
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: zh-classical:喜瑪拉雅山
127 පේළිය: 127 පේළිය:
[[yo:Himalaya]]
[[yo:Himalaya]]
[[zh:喜马拉雅山脉]]
[[zh:喜马拉雅山脉]]
[[zh-classical:喜瑪拉雅山]]
[[zh-yue:喜馬拉雅山]]
[[zh-yue:喜馬拉雅山]]

18:37, 18 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.

එවරස්ට් කන්ද, K2 වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගඟ වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=හිමාලය&oldid=246053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි