"හිමාලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ilo:Himalaya
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: gn:Himalaia
44 පේළිය: 44 පේළිය:
[[gan:喜馬拉雅山脈]]
[[gan:喜馬拉雅山脈]]
[[gl:Himalaia]]
[[gl:Himalaia]]
[[gn:Himalaia]]
[[gu:હિમાલય]]
[[gu:હિમાલય]]
[[he:הימלאיה]]
[[he:הימלאיה]]

16:13, 20 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.

එවරස්ට් කන්ද, K2 වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගඟ වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=හිමාලය&oldid=230886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි