"එක්සත් ජනපදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: xmf:ამერიკაშ აკოართაფილი შტატეფი
No edit summary
154 පේළිය: 154 පේළිය:
|}
|}
]]
]]
'''ඇමෙරිකන් එක්සත් ජනපදය''' නොහොත් '''එක්සත් ජනපදය''' මෙන් ම, '''US''' නමින් ද, '''USA''' නමින් ද '''ඇමෙරිකාව''' නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරැ මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් ( වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.
'''ඇමරිකානු එක්සත් ජනපදය (USA )''' ප්‍රාන්ත 50 කින් යුත් එක්සත් ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුවකි. මෙය පිහිටා ඇත්තේ උතුරු ඇමරිකාවේය. එහි ප්‍රාන්ත 48කි.අගනුවර වන වොෂිංන්ටන් ඩී.සී. පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර පිහිටයි. මායිම් වන්නේ උතුරින් කැනඩාවය. දකුණින් මැක්සිකෝවටය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටි අතර නැගෙනහිරින් කැනඩාවය.බටහිරින් රුසියාව හා බේරින් සානුව හරහා පිහිටයි. හවායි ප්‍රාන්තය පැසිෆික් මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකි. මෙම රට කැරිබියන් හා පැසිෆික්හි ප්‍රදේශයන් කිහිපයක් අත් කරගෙන ඇත. 3.79 වර්ග සැතපුම් සහ 9.83 මිලියන km2 සහ ජනගහනයෙන් ලොව තුන්වන හෝ හතරවන විශාලම රටයි. භූමිය වර්‍ග ප්‍රමාණය හා ජනගහනය අතින් තුන්වන විශාලම රටය. එය විවිධ වූ ජනවර්ග වලින් යුක්ත හා බහුසංස්කෘතිමය රටකි. ඇමරිකා ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකය වේ.2008 දළ දේශීය නිෂ්පාදිතය (GDP) අගය ඩොලර් ට්‍රිලියන 14.4 කි. ආසියානු සම්භවයෙන් යුත් ස්වදේශි ජනයා වර්ෂ දහස් ගණනකට පෙර මෙහි පදිංචි වුහ. රෝගාබාධ හා යුද්ධය නිසා ස්වදේශිය ඇමරිකානුවන් විශාල පිරිසක් අඩුවිය. ඇමරිකාව ඇමරිකා එක්සත් ජනපදය ලෙස ස්ථාපිත වූයේ 1776 ජුලි 04 අත්ලාන්තික් සාගරයේ වෙරළ තීරය මත බ්‍රිතාන්‍ය යටත් විජිත 13 ක් විසිනි.1787 සැප්තැම්බර් 17 ෆිලඩොල්ෆියා සම්මේලනය විසින් වර්තමාන ව්‍යවස්ථාව පිළිගන්නා ලදි. 19 වන ශත වර්ෂයේ දී ඇමරිකාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, මැක්සිකෝ, රුසියාව, ටෙක්සාස් සමූහාණ්ඩුව සහ හවායි සමූහාණ්ඩුවේ භූමිය අත්පත් කරගත්හ.1870 වන විට රටේ ජාතික ආර්ථිකය ‍ලොව විශාලතම ආර්ථිකය විය. සීතල යුද්ධය අවසන් වන විට සෝවියට් සමූහාණ්ඩුව ඇමරිකා වෙන් ඉවත් වු අතර ඇමරිකාව මහා බලව‍තකු ‍විය.


අද ඇමෙරිකාව යැයි සැලකෙන මහා භූමි ප්‍රමාණයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්‍රමණය වූවා යැයි සැලකේ. ස්වදේශී ඇමෙරිකන් ජනගහණය ඔවුන් වෙතින් පැවත එන්නන් සේ සැලකෙන අතර ක්‍රමයෙන් ජනගහණය අඩු වී යන්නේ පළමුව යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ ඔවුන් හා සබඳතා පැවැත්වීමේ දී බෝවෙන ලෙඩ රෝග වැළඳීමත් අනතුරුව ඒ තත්වය යුරෝපීය යටත්විජිත පටන් ගැනීමේ දී වැඩියෙන් පැතිර යාමත් නිසා ය. අත්ලාන්තික වෙරළබඩ පළාත් හි වූ බ්‍රිතාන්‍යය යටත්විජිත උපනිවේෂ දහතුනකින් ඇමෙරිකාව මුලින් සෑදෙන ලදි. 1776 ජූලි 04 වැනිදා මහාද්වීප කොංග්‍රසයට සහභාගී වූ උපනිවේෂ නියෝජිතයන් විසින් නිදහස් ප්‍රකාශනයක් නිකුත් කරන ලද්දහ. එයින් කියා සිටියේ ඔවුනට ස්වෛරීභාවයට සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට අයිතියක් ඇතැයි කියාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කරමින් විප්ලවිය ප්‍රාන්ත විසින් [ඇමෙරිකන් විප්ලවීය අරගලය|ඇමරිකානු විප්ලවීය යුද්ධය] ජයගන්නට සමත් වූහ. එය යටත්විජිතයක් ස්වාධීනත්වය දිනාගත් ප්‍රථම සාර්ථක යුද්ධයයි. වර්තමාන ඇමෙරිකන් එක්සත් ජනපද ව්‍යවස්ථාව පිහිටුවා ගන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා ය. එහි අපරානුමත කිරීම් ඊ ළඟ වසරේ දී සිද්ධ වෙන්නේ සියළු ප්‍රාන්ත එකතු වෙමින් ඒකීය ජනරජයක් හා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණයෙනි. ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන දහයකින් මූලික සිවිල් අයිතීන් හා නිදහස තහවුරු කරන [අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත] අපරානුමතය සිදු වෙන්නේ 1791 දී ය.<ref>ජෝර්ජ් වොෂිංටන්, නයනි මැලගොඩ, 2006 174 පිටුව</ref>


19 වන ශත වර්ෂය පුරා එක්සත් ජනපදය රට ව්‍යාප්ත කරන සීඝ්‍ර මෙහෙයුමක් උතුරු ඇමෙරිකාව තුල පටන් ගනියි. එයින් ස්වදේශී ගෝත්‍රික ජනතාවට පදිංචි වී හිටි තැන් අහිමි වූහ. 1803 දී ප්‍රංශයෙන්, ස්පාඤ්ඤයෙන් ලුයිසියානා භෞමික ප්‍රදේශය මිල දී ගන්නා ලදි.<ref>www.en.wikipedia.org/wiki/Louisiana_Purchase</ref> 1845 දී ටෙක්සාස් ජනරජය ඈඳා ගන්නා ලදි. එයින් ඇරඹුනු යුද්ධයෙන් මෙක්සිකෝවෙන් බාගයක් පමණ අල්ලා ගන්නට හැකිවිය. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගන්නා ලදි. මුල් කාලීන භෞමික ව්‍යාප්ත මෙහෙයුම් නිසා වහල් අයිතිය හිමි කෘෂිකාර්මික දකුණු පළාත් අතරත් වහල් සේවයෙන් නිදහස්-භූමියෙන් යුතු කාර්මික උතුරු පළාත් අතර ත් සුවිශේෂී අරගල ඇති වී [ඇමෙරිකන් සිවිල් යුද්ධය] පටන් ගන්නට හේතු සාධක විය. උතුරේ ජයග්‍රහණය නැවතත් රට එක්සත් කරන ලදි. එක්සත් ජනපදයේ සියළු ම ප්‍රාන්ත වල වහල් සේවයට මිනිසුන් යෙදවීම එයින් අවසන් බව නීතිගත කෙරෙන ඇමෙරිකන් ව්‍යවස්ථාවේ දහතුන් වැනි ප්‍රතිසංශෝධනය අපරානුමත කරන්නට යුද ජයග්‍රහණයෙන් පසු හැකිවුණි. මිටියාවත් ඉන්දියන් යුද්ධ නිසා ඉතිරි වී සිටි ගෝත්‍රිකයන් සංරක්ෂක භූමි වලට ඇතුල් කරන ලදි. කොංග්‍රසයේ අභියෝජනාවක් මඟින් හවායි ජනරජය ඈඳා ගන්නා ලදි. ස්පාඤ්ඤ-ඇමෙරිකා යුද්ධය අවසන් කරමින් පුවෙර්තො රීකෝ සහ ගුවාම් උත්ත්‍යක්ත ප්‍රදේශයන් බවට පත්විය. 19 වැනි ශ. ව. අවසානයේ දී එහි ජාතික ආර්ථික ලෝකයේ විශාලතම වූවයි.


== මූලාශ්‍ර ==

{{reflist}}
== සටහන් ==


{|

|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම අවස්ථාව වනවිට ඉංග්‍රීසි විකිපීඩීයාව පරිවර්තන කාලය තුල වෙනස් වී තිබිය හැක.

|-

== Footnotes ==
<div class="references-small"><div class="references-2column">
<!--See http://en.wikipedia.org/wiki/Wikipedia:Footnotes for an explanation of how to generate footnotes using the <ref(erences/)> tags-->
<references/>
</div>
</div>


== බාහිර යොමු ==
{{sisterlinks|United States}}
<!--Please:
1) Follow the [[WP:EL]] guideline where possible and consider discussing on the talk page;
2) Do not turn these bullets into headers! They expand the TOC and make the FAC people rather unhappy.-->
; Government
* [http://www.usa.gov Official U.S. government Web portal] - Gateway to governmental sites
* [http://www.whitehouse.gov White House] - Official site of the President of the United States
* [http://www.senate.gov Senate] - Official site of the United States Senate
* [http://www.house.gov House] - Official site of the United States House of Representatives
* [http://www.supremecourtus.gov Supreme Court] - Official site of the Supreme Court of the United States
* [http://www.firstgov.gov/Agencies/federal.shtml U.S. Federal Government]

; Directories
* [http://dmoz.org/Regional/North_America/United_States/ Open Directory Project - "United States"] - Volunteer directory

; Overviews
* [http://wikitravel.org/en/United_States United States at Wikitravel] - [[Guide book|Travel Guide]] and tourist information on United States
* [http://www.census.gov/hhes/www/ U.S. Census Housing and Economic Statistics] Updated regularly by U.S. Bureau of the Census.
* [http://usinfo.state.gov/usa/infousa/facts/factover/ Portrait of the United States] - Published by the United States Information Agency, September 1997.
* [https://www.cia.gov/library/publications/the-world-factbook/geos/us.html CIA World Factbook Entry for United States]
* [http://www.britannica.com/nations/United-States Encyclopaedia Britannica, United States - Country Page]
* [http://www.teacheroz.com/states.htm Info links for each state]
* [http://www.ers.usda.gov/statefacts/ Population, employment, income, and farm characteristics by State]

; History
* [http://www.nationalcenter.org/HistoricalDocuments.html Historical Documents]
* [http://www.religioustolerance.org/nat_mott.htm National Motto: History and Constitutionality]
* [http://www.historicalstatistics.org/index2.html Historicalstatistics.org] - Links to historical statistics of USA

; Maps
* [http://www.wikimapia.org/#y=41771312&x=-99492187&z=4&l=0&m=a WikiSatellite view of United States] at [[WikiMapia]]
* [http://nationalatlas.gov/ The National Atlas of the United States.]
* [http://www.united-states-map.org United States map]

; Immigration
* [http://www.uscis.gov/graphics/index.htm U.S. Citizenship and Immigration Services] [[U.S. Citizenship and Immigration Services|USCIS]].gov.
* [http://www.immihelp.com/citizenship/us-citizenship-sample-civics-questions.html U.S. citizenship sample civics questions for naturalization interview] Immihelp.com - from an immigrant to future immigrants.
* [http://www.iandoli.com/documents/Sample_Civics_Questions.html Civic Orientation - Sample Questions for Naturalization]

; Other
* [http://www.idea.int/countryprofile.cfm?CountryCode=US Voter turnout, Gender quotas, Electoral system design and Political party financing in United States]

{{Template group
|title = Geographic locale
|list =
{{Countries of North America}}
}}
{{Template group
|title = International membership
|list =
{{US ties}}
{{UN Security Council}}
{{G8 nations}}
}}


<!--Categories-->
<!--Keep with [space] index at start of list (per [[WP:MoS]] guidelines)-->
<!--Other languages-->

[[ප්‍රවර්ගය:පරමාණු බෝම්බ]]
[[ප්‍රවර්ගය:නව අධිරාජ්‍යවාදය]]
[[ප්‍රවර්ගය:ජාන විකෘතිකල ආහාර]]
[[ප්‍රවර්ගය:United States| ]]
[[ප්‍රවර්ගය:පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත]]
[[ප්‍රවර්ගය:ජනරජ]]
[[ප්‍රවර්ගය:යුධ කාමීන්]]
[[ප්‍රවර්ගය:ආයුධ වෙලඳාම]]
[[ප්‍රවර්ගය:උතුරු ඇමරිකානු රටවල්]]

{{Link FA|ml}}
{{Link FA|vi}}
{{Link FA|zh}}

[[ab:Америка Еиду Аштатқәа]]
[[ace:Amirika Carékat]]
[[af:Verenigde State van Amerika]]
[[als:USA]]
[[am:አሜሪካ]]
[[an:Estatos Unitos]]
[[ang:Ȝeānedu Rīcu American]]
[[ar:الولايات المتحدة]]
[[arc:ܐܘܚܕܢܐ ܡܚܝܕܐ]]
[[arz:امريكا]]
[[as:আমেৰিকা যুক্তৰাষ্ট্ৰ]]
[[ast:Estaos Xuníos d'América]]
[[av:Америкалъул Цолъарал Штатал]]
[[ay:Istadus Unidus]]
[[az:Amerika Birləşmiş Ştatları]]
[[ba:Америка Ҡушма Штаттары]]
[[bar:Vaeinigte Staatn]]
[[bat-smg:JAV]]
[[bcl:Estados Unidos]]
[[be:Злучаныя Штаты Амерыкі]]
[[be-x-old:Злучаныя Штаты Амэрыкі]]
[[bg:Съединени американски щати]]
[[bi:Yunaeted Stet blong Amerika]]
[[bm:Amerika ka Kelenyalen Jamanaw]]
[[bn:মার্কিন যুক্তরাষ্ট্র]]
[[bo:ཨ་མེ་རི་ཁ་རྒྱལ་ཕྲན་མཉམ་འབྲེལ་རྒྱལ་ཁབ།]]
[[bpy:তিলপারাষ্ট্র]]
[[br:Stadoù-Unanet Amerika]]
[[bs:Sjedinjene Američke Države]]
[[ca:Estats Units d'Amèrica]]
[[cbk-zam:Estados Unidos de America]]
[[cdo:Mī-guók]]
[[ce:Iамерикан Хlоьттина Мехкаш]]
[[ceb:Estados Unidos]]
[[chr:ᏌᏊᎢᏳᎾᎵᏍᏔᏅᏍᎦᏚᎩ ᎾᎿ ᎠᎺᏰᏟ]]
[[chy:United States]]
[[ckb:ویلایەتە یەکگرتووەکان]]
[[co:Stati Uniti d'America]]
[[crh:Amerika Qoşma Ştatları]]
[[cs:Spojené státy americké]]
[[csb:Zjednóné Kraje Americzi]]
[[cu:Амєрїканьскꙑ Ѥдьнѥнꙑ Дрьжавꙑ]]
[[cv:Америкăри Пĕрлешӳллĕ Штатсем]]
[[cy:Unol Daleithiau America]]
[[da:USA]]
[[de:Vereinigte Staaten]]
[[diq:Dewletê Amerikayê Yewbiyayey]]
[[dsb:Zjadnośone staty Ameriki]]
[[dv:އެމެރިކާ]]
[[dz:ཡུ་ནའིཊེཊ་སི་ཊེས]]
[[ee:United States]]
[[el:Ηνωμένες Πολιτείες Αμερικής]]
[[eml:Stat Unî]]
[[en:United States]]
[[eo:Usono]]
[[es:Estados Unidos]]
[[et:Ameerika Ühendriigid]]
[[eu:Ameriketako Estatu Batuak]]
[[ext:Estaus Unius]]
[[fa:ایالات متحده آمریکا]]
[[ff:Dowlaaji Dentuɗi]]
[[fi:Yhdysvallat]]
[[fiu-vro:Ameeriga Ütisriigiq]]
[[fo:USA]]
[[fr:États-Unis]]
[[frp:Ètats-Unis d’Amèrica]]
[[frr:Feriind Stoote foon Ameerikaa]]
[[fur:Stâts Unîts di Americhe]]
[[fy:Feriene Steaten]]
[[ga:Stáit Aontaithe Mheiriceá]]
[[gag:Amerika Birleşik Devletläri]]
[[gan:美國]]
[[gd:Na Stàitean Aonaichte]]
[[gl:Estados Unidos de América - United States of America]]
[[glk:آمریکا]]
[[gn:Tetã peteĩ reko Amérikagua]]
[[got:𐌱𐌰𐌽𐌳𐌰𐍂𐌴𐌹𐌺𐌾𐌰]]
[[gu:સંયુક્ત રાજ્ય અમેરિકા]]
[[gv:Steatyn Unnaneysit America]]
[[ha:Amurika]]
[[hak:Mî-koet]]
[[haw:‘Amelika Hui Pū ‘ia]]
[[he:ארצות הברית]]
[[hi:संयुक्त राज्य अमेरिका]]
[[hif:United States]]
[[hr:Sjedinjene Američke Države]]
[[hsb:Zjednoćene staty Ameriki]]
[[ht:Etazini]]
[[hu:Amerikai Egyesült Államok]]
[[hy:Ամերիկայի Միացյալ Նահանգներ]]
[[ia:Statos Unite de America]]
[[id:Amerika Serikat]]
[[ie:Federativ States de USA]]
[[ig:Njikota Obodo Amerika]]
[[ik:United States of America]]
[[ilo:Estados Unidos iti Amerika]]
[[io:Usa]]
[[is:Bandaríkin]]
[[it:Stati Uniti d'America]]
[[iu:ᐊᒥᐊᓕᑲ]]
[[ja:アメリカ合衆国]]
[[jbo:mergu'e]]
[[jv:Amérika Sarékat]]
[[ka:ამერიკის შეერთებული შტატები]]
[[kaa:Amerika Qurama Shtatları]]
[[kbd:Америкэ Штат Зэгуэт]]
[[ki:United States]]
[[kk:Америка Құрама Штаттары]]
[[kl:Naalagaaffeqatigiit]]
[[km:សហរដ្ឋអាមេរិក]]
[[kn:ಅಮೇರಿಕ ಸಂಯುಕ್ತ ಸಂಸ್ಥಾನ]]
[[ko:미국]]
[[koi:Америкаись Ӧтлаасьӧм Штаттэз]]
[[krc:Американы Бирлешген Штатлары]]
[[ksh:Vereenichde Staate van Amerika]]
[[ku:Dewletên Yekbûyî yên Amerîkayê]]
[[kv:Америкаса Ӧтувтчӧм Штатъяс]]
[[kw:Statys Unys]]
[[ky:Америка Кошмо Штаттары]]
[[la:Civitates Foederatae Americae]]
[[lad:Estatos Unitos d'Amerika]]
[[lb:Vereenegt Staate vun Amerika]]
[[lbe:Американал ЦачӀунхьу Штатру]]
[[lez:Америкадин Садхьанвай Штатар]]
[[lg:Amereka]]
[[li:Vereinegde State van Amerika]]
[[lij:Stati Unïi d'America]]
[[lmo:Stat Ünì d'America]]
[[ln:Lisangá lya Ameríka]]
[[lt:Jungtinės Amerikos Valstijos]]
[[ltg:Amerikys Saškierstuos Vaļsteibys]]
[[lv:Amerikas Savienotās Valstis]]
[[map-bms:Amerika Serikat]]
[[mdf:Америконь Соткс]]
[[mg:Etazonia]]
[[mhr:АУШ]]
[[mi:Hononga-o-Amerika]]
[[mk:Соединети Американски Држави]]
[[ml:അമേരിക്കൻ ഐക്യനാടുകൾ]]
[[mn:Америкийн Нэгдсэн Улс]]
[[mr:अमेरिकेची संयुक्त संस्थाने]]
[[mrj:Америкын Ушымы Штатвлӓжӹ]]
[[ms:Amerika Syarikat]]
[[mt:Stati Uniti tal-Amerika]]
[[mwl:Stados Ounidos de la América]]
[[my:အမေရိကန်ပြည်ထောင်စု]]
[[myv:Американь Вейтьсэндявкс Штаттнэ]]
[[mzn:متحده ایالات آمریکا]]
[[na:Eben Merika]]
[[nah:Tlacetilīlli Tlahtohcāyōtl Ixachitlān]]
[[nap:State Aunite d'Amereca]]
[[nds:USA]]
[[nds-nl:Verienigde Staoten van Amerika]]
[[ne:संयुक्त राज्य अमेरिका]]
[[new:अमेरिका]]
[[nl:Verenigde Staten]]
[[nn:USA]]
[[no:USA]]
[[nov:Unionati States de Amerika]]
[[nrm:Êtats Unnis d'Améthique]]
[[nso:United States of America]]
[[nv:Wááshindoon Bikéyah Ałhidadiidzooígíí]]
[[oc:Estats Units d'America]]
[[om:USA]]
[[or:ଯୁକ୍ତରାଷ୍ଟ୍ର ଆମେରିକା]]
[[os:Америкæйы Иугонд Штаттæ]]
[[pa:ਸੰਯੁਕਤ ਰਾਜ ਅਮਰੀਕਾ]]
[[pag:United States]]
[[pam:Estados Unidos]]
[[pap:Estadonan Uni di Merka]]
[[pcd:Étots-Unis]]
[[pdc:Amerikaa]]
[[pfl:Verainischde Schdaade vun Ameriga]]
[[pih:Yunitid Staits]]
[[pl:Stany Zjednoczone]]
[[pms:Stat Unì d'América]]
[[pnb:امریکہ]]
[[ps:د امریکا متحده ایالات]]
[[pt:Estados Unidos]]
[[qu:Hukllachasqa Amirika Suyukuna]]
[[rm:Stadis Unids]]
[[rn:Leta z’Unze Ubumwe za Amerika]]
[[ro:Statele Unite ale Americii]]
[[roa-rup:Vãsãliili Diadunu ali Americhia]]
[[roa-tara:Statère Aunìte d'Americhe]]
[[ru:Соединённые Штаты Америки]]
[[rue:Споєны Штаты Америцькы]]
[[rw:Leta Zunze Ubumwe z’Amerika]]
[[sa:अमेरिका संयुक्त संस्थानः]]
[[sah:Америка Холбоһуктаах Штааттара]]
[[sc:Istados Unidos de Amèrica]]
[[scn:Stati Uniti]]
[[sco:Unitit States]]
[[sd:آمريڪا]]
[[se:Amerihká ovttastuvvan stáhtat]]
[[sg:ÂKödörö-ôko tî Amerîka]]
[[sh:Sjedinjene Američke Države]]
[[simple:United States]]
[[sk:Spojené štáty]]
[[sl:Združene države Amerike]]
[[sm:Iunaite Sitete o Amerika]]
[[sn:United States of America]]
[[so:Mareykanka]]
[[sq:Shtetet e Bashkuara të Amerikës]]
[[sr:Сједињене Америчке Државе]]
[[srn:Kondre Makandrameki]]
[[ss:IMelika (live)]]
[[stq:Fereende Stoaten fon Amerikoa]]
[[su:Amérika Sarikat]]
[[sv:USA]]
[[sw:Marekani]]
[[szl:Zjednoczůne Sztaty]]
[[ta:அமெரிக்க ஐக்கிய நாடு]]
[[te:అమెరికా సంయుక్త రాష్ట్రాలు]]
[[tet:Estadu Naklibur Sira Amérika Nian]]
[[tg:Иёлоти Муттаҳидаи Амрико]]
[[th:สหรัฐอเมริกา]]
[[tk:Amerikanyň Birleşen Ştatlary]]
[[tl:Estados Unidos]]
[[tn:USA]]
[[to:Puleʻanga fakatahataha ʻAmelika]]
[[tpi:Ol Yunaitet Stet]]
[[tr:Amerika Birleşik Devletleri]]
[[ts:United States]]
[[tt:Америка Кушма Штатлары]]
[[tw:USA]]
[[ty:Fenua Marite]]
[[udm:Америкалэн Огазеяськем Штатъёсыз]]
[[ug:ئامېرىكا قوشما شىتاتلىرى]]
[[uk:Сполучені Штати Америки]]
[[ur:ریاستہائے متحدہ امریکہ]]
[[uz:Amerika Qoʻshma Shtatlari]]
[[vec:Stati Unii de ła Mèrica]]
[[vep:Amerikan Ühtenzoittud Valdkundad]]
[[vi:Hoa Kỳ]]
[[vls:Verênigde Stoaten van Amerika]]
[[vo:Lamerikän]]
[[wa:Estats Unis]]
[[war:Estados Unidos]]
[[wo:Diiwaan yu Bennoo]]
[[wuu:美利坚合众国]]
[[xal:Америкин Ниицәтә Орн Нутгуд]]
[[xh:IYunayithedi Steyitsi]]
[[xmf:ამერიკაშ აკოართაფილი შტატეფი]]
[[yi:פאראייניקטע שטאטן פון אמעריקע]]
[[yo:Àwọn Ìpínlẹ̀ Aṣọ̀kan Amẹ́ríkà]]
[[za:Meijgoz]]
[[zea:Vereênigde Staeten]]
[[zh:美國]]
[[zh-classical:美國]]
[[zh-min-nan:Bí-kok]]
[[zh-yue:美國]]
[[zu:IMelika]]

01:38, 29 සැප්තැම්බර් 2012 තෙක් සංශෝධනය

United States of America
(ඇමරිකානු එක්සත් ජනපදය)
ඇමරිකානු එක්සත් ජනපදය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
රාජ්‍ය ලාංඡනය
උද්යෝග පාඨය: "(දෙවියන්ගේ නාමයෙන්)In God We Trust"  (since 1956)
E Pluribus Unum  ("From Many, One"; Latin, traditional)
ජාතික ගීය: The Star-Spangled Banner
ඇමරිකානු එක්සත් ජනපදය හි පිහිටීම
අගනුවරWashington, D.C.
විශාලතම නගරයනිව්යෝර්ක්
National languageEnglish1
රජයFederal constitutional republic
• President
George W. Bush (R)
Dick Cheney (R)
Nancy Pelosi (D)
John Roberts
Independence 
• Declared
July 4 1776
• ජලය (%)
4.87
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
සැකිල්ල:Uspop commas[1] (3rd)
• 2000 ජන සංගණනය
281,421,906
දදේනි (ක්‍රශසා)2006 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$12.98 trillion [1] (1st)
• ඒක පුද්ගල
$43,500 [2] (4th)
දදේනි (නාමික)2006 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$13.22 trillion [3] (1st)
• ඒක පුද්ගල
$43,900 (9th)
ගිනි (2000)40.8
මධ්‍යම
මාසද (2004)Increase 0.948
දෝෂය: අනීතික HDI අගය · 8th
ව්‍යවහාර මුදලUnited States dollar ($) (USD)
වේලා කලාපයUTC-5 to -10
• ගිම්හාන (DST)
UTC-4 to -10
ඇමතුම් කේතය1
අන්තර්ජාල TLD.us .gov .edu .mil
  1. English is also the de facto language of American government; Spanish is the second most common. English, Spanish, French, Carolinian, Chamorro, Hawaiian and Samoan are officially recognized by various states and territories.
  2. Sometimes listed as fourth largest in area; the rank is disputed with China (PRC).
tiny globe
ජාතික කොඩිය
ආදර්ශ පාඨය අප විශ්වාසය දෙවියන් මත වේ
අගනුවර වොෂිංන්ටන්
විශාලම නගරය නිවියෝක් නගරය
රාජ්‍ය භාෂාව එක්සත් මට්ටමින් නොපැවැත්වේ
ජාතික භාෂාව ඉංග්‍රිසි
රාජ්‍යය එක්සත් ව්‍යවස්ථාමය ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති බරැක් ඔබාමා
උප ජනාධිපති ජේයි පොලෝසි
කථානායක නැන්ස පෙලෝසි
අගවිනිසුරු ජෝන් රොබර්ට්ස්
නිදහස බ්‍රිතාන්‍ය රාජධානිය සිට
ප්‍රකාශය පත් කිරිම 1776 ජුලි 04
පිළිගැනීම 1783 සැප්තැම්බර් 3
වර්තමාන ව්‍යවස්ථාව 1783 ජුනි 21
වර්‍ග ප්‍රමාණය - එකතුව 9,826,675 වර්ග කිලෝමීටර, 3,794,101 වර්ග සැතපුම්
ජලය (%) 6.76
ජනගහනය 2010 තක්සේරුව - 309,023,000
2000 ජන සංඛ්‍යාව 281,421,906
ඝනත්වය 32 වර්ග කිලෝමීටර, 83 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 14.441 ට්‍රිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 47,440
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 14,441 ට්‍රිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 47,440
ගිනි (2007) 45.0
මානව සංවර්ධන දර්ශකය (2007) 0.9561 (ඉතා ඉහළ)

ඇමෙරිකන් එක්සත් ජනපදය නොහොත් එක්සත් ජනපදය මෙන් ම, US නමින් ද, USA නමින් ද ඇමෙරිකාව නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරැ මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් ( වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.

අද ඇමෙරිකාව යැයි සැලකෙන මහා භූමි ප්‍රමාණයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්‍රමණය වූවා යැයි සැලකේ. ස්වදේශී ඇමෙරිකන් ජනගහණය ඔවුන් වෙතින් පැවත එන්නන් සේ සැලකෙන අතර ක්‍රමයෙන් ජනගහණය අඩු වී යන්නේ පළමුව යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ ඔවුන් හා සබඳතා පැවැත්වීමේ දී බෝවෙන ලෙඩ රෝග වැළඳීමත් අනතුරුව ඒ තත්වය යුරෝපීය යටත්විජිත පටන් ගැනීමේ දී වැඩියෙන් පැතිර යාමත් නිසා ය. අත්ලාන්තික වෙරළබඩ පළාත් හි වූ බ්‍රිතාන්‍යය යටත්විජිත උපනිවේෂ දහතුනකින් ඇමෙරිකාව මුලින් සෑදෙන ලදි. 1776 ජූලි 04 වැනිදා මහාද්වීප කොංග්‍රසයට සහභාගී වූ උපනිවේෂ නියෝජිතයන් විසින් නිදහස් ප්‍රකාශනයක් නිකුත් කරන ලද්දහ. එයින් කියා සිටියේ ඔවුනට ස්වෛරීභාවයට සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට අයිතියක් ඇතැයි කියාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කරමින් විප්ලවිය ප්‍රාන්ත විසින් [ඇමෙරිකන් විප්ලවීය අරගලය|ඇමරිකානු විප්ලවීය යුද්ධය] ජයගන්නට සමත් වූහ. එය යටත්විජිතයක් ස්වාධීනත්වය දිනාගත් ප්‍රථම සාර්ථක යුද්ධයයි. වර්තමාන ඇමෙරිකන් එක්සත් ජනපද ව්‍යවස්ථාව පිහිටුවා ගන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා ය. එහි අපරානුමත කිරීම් ඊ ළඟ වසරේ දී සිද්ධ වෙන්නේ සියළු ප්‍රාන්ත එකතු වෙමින් ඒකීය ජනරජයක් හා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණයෙනි. ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන දහයකින් මූලික සිවිල් අයිතීන් හා නිදහස තහවුරු කරන [අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත] අපරානුමතය සිදු වෙන්නේ 1791 දී ය.[2]

19 වන ශත වර්ෂය පුරා එක්සත් ජනපදය රට ව්‍යාප්ත කරන සීඝ්‍ර මෙහෙයුමක් උතුරු ඇමෙරිකාව තුල පටන් ගනියි. එයින් ස්වදේශී ගෝත්‍රික ජනතාවට පදිංචි වී හිටි තැන් අහිමි වූහ. 1803 දී ප්‍රංශයෙන්, ස්පාඤ්ඤයෙන් ලුයිසියානා භෞමික ප්‍රදේශය මිල දී ගන්නා ලදි.[3] 1845 දී ටෙක්සාස් ජනරජය ඈඳා ගන්නා ලදි. එයින් ඇරඹුනු යුද්ධයෙන් මෙක්සිකෝවෙන් බාගයක් පමණ අල්ලා ගන්නට හැකිවිය. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගන්නා ලදි. මුල් කාලීන භෞමික ව්‍යාප්ත මෙහෙයුම් නිසා වහල් අයිතිය හිමි කෘෂිකාර්මික දකුණු පළාත් අතරත් වහල් සේවයෙන් නිදහස්-භූමියෙන් යුතු කාර්මික උතුරු පළාත් අතර ත් සුවිශේෂී අරගල ඇති වී [ඇමෙරිකන් සිවිල් යුද්ධය] පටන් ගන්නට හේතු සාධක විය. උතුරේ ජයග්‍රහණය නැවතත් රට එක්සත් කරන ලදි. එක්සත් ජනපදයේ සියළු ම ප්‍රාන්ත වල වහල් සේවයට මිනිසුන් යෙදවීම එයින් අවසන් බව නීතිගත කෙරෙන ඇමෙරිකන් ව්‍යවස්ථාවේ දහතුන් වැනි ප්‍රතිසංශෝධනය අපරානුමත කරන්නට යුද ජයග්‍රහණයෙන් පසු හැකිවුණි. මිටියාවත් ඉන්දියන් යුද්ධ නිසා ඉතිරි වී සිටි ගෝත්‍රිකයන් සංරක්ෂක භූමි වලට ඇතුල් කරන ලදි. කොංග්‍රසයේ අභියෝජනාවක් මඟින් හවායි ජනරජය ඈඳා ගන්නා ලදි. ස්පාඤ්ඤ-ඇමෙරිකා යුද්ධය අවසන් කරමින් පුවෙර්තො රීකෝ සහ ගුවාම් උත්ත්‍යක්ත ප්‍රදේශයන් බවට පත්විය. 19 වැනි ශ. ව. අවසානයේ දී එහි ජාතික ආර්ථික ලෝකයේ විශාලතම වූවයි.

මූලාශ්‍ර

  1. Extrapolation from U.S. POPClock
  2. ජෝර්ජ් වොෂිංටන්, නයනි මැලගොඩ, 2006 174 පිටුව
  3. www.en.wikipedia.org/wiki/Louisiana_Purchase
"https://si.wikipedia.org/w/index.php?title=එක්සත්_ජනපදය&oldid=227889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි